tag:blogger.com,1999:blog-5876450066016366301.post1602292314467479316..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: නිධන් හැරීමේ අවසානයලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5876450066016366301.post-79756616591905395342012-02-12T12:47:07.828+05:302012-02-12T12:47:07.828+05:30සෑහෙන්න දුක හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමු...සෑහෙන්න දුක හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙනම් මොනා කරන්නද... ඔය නඩු භාන්ඩ අස්තානගත වීම නම් මම හොඳට දන්නවා..... කුඩු කියලා අල්ලන දේවල් පාන් පිටි පවුඩර් වෙන ඒවා ගැනත් අහලා ඇතිනේ.... සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න අමාරුයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-55506811814815748652012-02-12T10:57:22.932+05:302012-02-12T10:57:22.932+05:30හී...හී... එහෙම ප්‍රශ්නයක් නැහැ චූටි මහත්තයා
ඒක ඇත...හී...හී... එහෙම ප්‍රශ්නයක් නැහැ චූටි මහත්තයා
ඒක ඇත්ත, එක එක්කෙනාට එකම වෙලාවට කර්මය පල දෙන්නේ නැති උනත් කවදාහරි පල දේවි
ගොඩගියා වගේ පේන අය හිටියට එයාලගෙත් වෙලාව එයි කවදාහරි
බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් එකටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-1236323521179742102012-02-11T15:20:09.165+05:302012-02-11T15:20:09.165+05:30මං නං රැදී සිටියේ නෑ. අද තමා නිදන් සීරිස් එකම කියෝ...මං නං රැදී සිටියේ නෑ. අද තමා නිදන් සීරිස් එකම කියෝලා ඉවර කලේ. එක දවසක් කෑල්ලක් කියෝලා ගියාට පහුගිය ඒවා කියවන්න ලැබුනේ නෑ.

වටිනා ලිපි පෙලක්. අර අසූචි කතාව වගේම තමා. නිදන් වලින් ගන්න දේවලුත් යාදෙන්න විදිහක් නෑනේ..... මං හිතන්නෙ කොච්චර නිදන් හැරූවත් ඒකෙන් ගොඩගිය ගිය මිනිස්සු නැතුව ඇති.

ලියවිල්ල නං පංකාදුයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-39665615940546324082012-02-11T03:21:16.543+05:302012-02-11T03:21:16.543+05:30මමත් ඒක තේරුම ගත්තා බං.
මම ඉන්න රටේ ඉන්න මිනිස්සු ...මමත් ඒක තේරුම ගත්තා බං.
මම ඉන්න රටේ ඉන්න මිනිස්සු අදහන දෙයියොත් එක්ක තියෙන කේන්තිය නිසා දැන් දෙයියෝ කියන නම ඇහුනත් තද වෙනවා බං :)
මිනිස්සු ඕනේ එකක් අදහුවට කමක් නැහැ, අපිව ඒවයෙන් බයිට් වෙන්නේ නැත්නම්
ඒත් ඉතින් මෙහේ කොහෙද ඒ සෙල්ලම්
දෙයියට ඕනේ විදිහට තමයි අපිත් ඉන්න ඕනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-6189721928572560892012-02-11T03:17:37.815+05:302012-02-11T03:17:37.815+05:30ඔව් මචන්... ගොඩක් වෙලාවට අහු වෙන්නේ පොඩි පොඩි උන්ව...ඔව් මචන්... ගොඩක් වෙලාවට අහු වෙන්නේ පොඩි පොඩි උන්ව විතරයි
ලොකු උන් එළියේ....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-59875219660936180202012-02-11T03:17:04.028+05:302012-02-11T03:17:04.028+05:30සමහර මිනිස්සු දුක විඳිනවා, සමහරු තාම හොඳින් ඉන්නවා...සමහර මිනිස්සු දුක විඳිනවා, සමහරු තාම හොඳින් ඉන්නවා
ඒක එහෙම වෙන්නේ ඒ ඒ මිනිස්සු කරලා තියෙන පෙර පින් අනුවත් වෙන්න පුළුවන්
නමුත් ඒ කරන වැඩවලට අදාළ පල දීමක් කවදා හෝ ලැබේවිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-82557659010572503182012-02-11T00:26:22.930+05:302012-02-11T00:26:22.930+05:30ඔය හොරුන්ගෙන් කීයෙන් කීයද අහුවෙන්නේ.....ඔය හොරුන්ගෙන් කීයෙන් කීයද අහුවෙන්නේ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-76889646867176697032012-02-10T19:37:33.786+05:302012-02-10T19:37:33.786+05:30නැ නැ මමත් දෙවියෝ ගැන හිතන්නේ නැහැ.කට වහරේට කියන්න...නැ නැ මමත් දෙවියෝ ගැන හිතන්නේ නැහැ.කට වහරේට කියන්නේ දෙවියොම බලන්න ඕනේ කියල නේ එකයි එහෙම කිවුවේ.මොනවා වුනත් වැදගත් පොස්ට් ටිකක් ඉවර වුනේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-31561981202491500492012-02-10T19:35:33.879+05:302012-02-10T19:35:33.879+05:30මමත් අහලා තියෙනවා නිධාන හොරකම් කරන අයට එවල පල විපා...මමත් අහලා තියෙනවා නිධාන හොරකම් කරන අයට එවල පල විපාක ලැබෙනවාලු කියලාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9362233018706038172012-02-10T08:36:46.630+05:302012-02-10T08:36:46.630+05:30අර ලංකාදීප පත්තරේ තිබ්බ එකා වගේ මුනුත් නඩුකාරයට කි...අර ලංකාදීප පත්තරේ තිබ්බ එකා වගේ මුනුත් නඩුකාරයට කිව්වොත් කොහොම හිටියිද? අන්තිමට නඩ්ඩටත් හිතෙයි, 'බොලේ...මෙක මරු බිස්නස් එකනෙ... කොරල බලන්නෝන...' කියල... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-13395582554726496702012-02-10T02:40:09.630+05:302012-02-10T02:40:09.630+05:30බොහොම ස්තිතියි යාළුවා
පොලිස් මාමලාට එහෙම කියන්න එ...බොහොම ස්තිතියි යාළුවා

පොලිස් මාමලාට එහෙම කියන්න එපාය
නිල රථයෙන් අපේ ගෙදරටම පැමිණ මාව එක්කාසු කරගෙන ගොස් වාඩිවෙන්න පුටුවක් සහ බැලීමට ටීවී එකක් දමාදී දවල්ට කෑවේද කියා අසා බොහොම ආදරෙන් සැළකුවේද ලංකාවේ පොලිස් මාමලාය
(ඒ මා උසස්පෙළ කරන කාලයේදී, වෙනකෙකු කල වරදක් වෙනුවෙන් මිනිස් ඇපයක් වශයෙන් පොලිසි ගෙනගිය අවස්ථාවේදීය)

ඉතින් මම ඔවුන්ට ටිකක් විතර මනාපය
නමුත් වැඩිපුර ඇත්තේ අමනාපයක්ය :)))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-15197540808616411242012-02-10T02:33:09.144+05:302012-02-10T02:33:09.144+05:30මටත් මගේ යාළුවො ගොඩ දෙනෙක් කාලයත් එක්ක මග ඇරීගෙන ය...මටත් මගේ යාළුවො ගොඩ දෙනෙක් කාලයත් එක්ක මග ඇරීගෙන යනවා
සමහර දේවල් මතක් වෙද්දී හිතට ගොඩක් දුකයි

ඉන්න තරමක් දෙයියෝ හැදිලා ඉන්නේ මැටියෙන් හරි, සිමෙන්තියෙන් හරි, මොකක් හරි ලෝහයකින් හරිනේ
කවුරුහරි ඉන්න තැනකින් උස්සලා වෙන තැනකින් තිබ්බොත් මිසක් තනියම ඇවිදින්නවත් බැරි උන් වහන්සේලා, මනුසතා කරන මේ වැරදි ගැන කොහොම හොයල බලන්නද සහෝදරයා

(මම මේක කිව්වේ උඹට උපහාසේකටවත් අපහාසෙකටවත් නෙමෙයි මචන්, මට දෙයියෝ ගැන හිතෙන්නේ එහෙම නිසා)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-72747396098774577322012-02-10T02:24:03.719+05:302012-02-10T02:24:03.719+05:30ස්තුතියි බීටා.
එහෙම කියන්න එපා යාළු, පොලිස් මාමල ප...ස්තුතියි බීටා.
එහෙම කියන්න එපා යාළු, පොලිස් මාමල පව්නේ... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-32590329362743406362012-02-10T02:22:14.840+05:302012-02-10T02:22:14.840+05:30ඒක ඇත්ත බන්...
මම එහෙම ජාමේ බේරගන්න ජාතියේ එකෙක් න...ඒක ඇත්ත බන්...
මම එහෙම ජාමේ බේරගන්න ජාතියේ එකෙක් නෙමෙයිනම් මේ වෙද්දී කොහේ ඉන්නවද කියල හිතා ගන්න බැහැ... :))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-77707229449974475022012-02-10T02:13:48.693+05:302012-02-10T02:13:48.693+05:30බොහොම ස්තුතියි යාළුවා...
මේ ඔක්කොම දේවල් සම්පුර්ණ ...බොහොම ස්තුතියි යාළුවා...
මේ ඔක්කොම දේවල් සම්පුර්ණ ඇත්ත,
ගොඩක් ඒවා මම ඒවා ගැන සොයා යාමේදී මට දැනගන්න ලැබුණු දේවල්
මෙතන ලියන්න බැරි කමට සමහර දේවල් නොලියා හිටියා මිසක් කිසිම දෙයක් අතින් දැම්මේ නැහැ
ඒ වගේම තමයි නිධන් කියන්නේ ඇත්ත දෙයක් බව මම හොඳින්ම දන්නවා
ජයවේවා....!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-50126455815831964302012-02-10T02:09:46.363+05:302012-02-10T02:09:46.363+05:30ඔබා මාමගේ කතා සාගරේත් එක්ක බැලුවහම අපි කියන කතා මො...ඔබා මාමගේ කතා සාගරේත් එක්ක බැලුවහම අපි කියන කතා මොනවද කියල හිතෙනවා... :))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-48349271161903449302012-02-10T02:08:30.512+05:302012-02-10T02:08:30.512+05:30ස්තුතියි පොඩ්ඩි...
ලෝකේ තියෙන නරක පොඩ්ඩක් දැක්ක කි...ස්තුතියි පොඩ්ඩි...
ලෝකේ තියෙන නරක පොඩ්ඩක් දැක්ක කියලා දුක් වෙන්නේ ඇයි
මේ ලෝකේ කොච්චර ලස්සන සහ හොඳ දේවල් තියෙනවද බලල සතුටු වෙන්නලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-42429581586156367472012-02-10T02:06:59.394+05:302012-02-10T02:06:59.394+05:30චෛත්‍ය, බුදු පිළිම කඩන උදවිය එහෙම කරන්නේ නිධන් හොය...චෛත්‍ය, බුදු පිළිම කඩන උදවිය එහෙම කරන්නේ නිධන් හොයන්නම නෙමෙයි
ලංකාවේ බෞද්ධ මූලයන් විනාශ කිරීමේ අරමුණ ඇතිව යම් යම් සංවිධාන ක්‍රියාත්මක උනා නිධන් හොරු මුවාවෙන්
ඇත්තටම නිධන් හාරන අය බොහෝ දුරට නියමාකාරවම වගේ දන්නවා නිධන් තියෙන ස්ථානයන් ගැන

ඔයා කියපු දේ ගැන මගේ මතය මෙහෙමයි
මම මිට කලිනුත් කිව්වා වගේ සමහර නිධාන කාලයත් එක්ක විනාශවෙලා යනවා
ඒ කියන්නේ මැණික් නිධාන වගේ ඒවා (මම අහල තියෙන විදිහට)
ඒ වගේ ඒවා සහ නිකරුණේ ගස් ගල් යට හැංගිලා තියෙන නිධාන රජයේ මැදිහත්වීමෙන් ගොඩ අරගෙන රටේ දියුණුවට යොදවනවානම් හොඳයි කියන එක තමයි මගේ මතය
ඒකෙන් කියවෙන්නේ නැහැ ඒවා රජයේ ඉන්න ලොකු ලොක්කන්ගේ සාක්කු වලට යා යුතුයි කියලාලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20094722205137363842012-02-10T01:56:51.210+05:302012-02-10T01:56:51.210+05:30නිසු නංගි අදමයි නේද මෙහාට ආවේ
සාදරයෙන් පිලිගන්නවා
...නිසු නංගි අදමයි නේද මෙහාට ආවේ
සාදරයෙන් පිලිගන්නවා

පොලිසියේ ඉන්නෙත් අපි වගේම මිනිස්සුනේ
ඒ අය අතරෙත් අපේ සමාජයේ ඉන්නවා වගේම හොඳ සහ නරක උදවිය ඉන්නවා :(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-80682648543099239542012-02-10T01:54:44.635+05:302012-02-10T01:54:44.635+05:30ස්තුතියි සහෝ.
සැඟවිලා තියෙන නිධන් ටික ඉවර වෙනකල්ම ...ස්තුතියි සහෝ.
සැඟවිලා තියෙන නිධන් ටික ඉවර වෙනකල්ම මේ සෙල්ලම සිද්ධ වේවි....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-23511607551154063462012-02-10T01:53:27.351+05:302012-02-10T01:53:27.351+05:30සමාජයේ නොදකින පැතිකඩක්....සමාජයේ නොදකින පැතිකඩක්....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-86883772801343783022012-02-09T23:03:40.206+05:302012-02-09T23:03:40.206+05:30එහෙම ගිවිසුම් ගහන්න දෙයක් නැහැ අක්කේ
බලු කූඩුවකට ද...එහෙම ගිවිසුම් ගහන්න දෙයක් නැහැ අක්කේ
බලු කූඩුවකට දවසක් හරි පය ගහපු එකෙක් දන්නවා "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියල කියන්නේ නිකන් නෙමෙයි කියලා
බලතල පාවිච්චි කරලා කරන වැඩනේ මෙව්වා
උලත් එකයි පිලත් එකයි කියල හිතන එකෙකුට ඇරෙන්න ඇත්ත කියන්න බැහැ ඒ වගේ වේලාවකදී

මම සයුරිට දීල තියෙන පිළිතුරත් පොඩ්ඩක් බලන්නකෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-70376423997729038842012-02-09T23:00:08.021+05:302012-02-09T23:00:08.021+05:30මේ වගේ දේවල්නම් කොහෙන් නතර වෙයිද කියල හිතන්න බැහැ
...මේ වගේ දේවල්නම් කොහෙන් නතර වෙයිද කියල හිතන්න බැහැ
මිනිස්සු හොර මැරකම් කරන එකට මම මුකුත් කියන්නේ නැහැ
නමුත් නීතිය රකින්න ඉන්න අය එහෙම කරන එකෙන් වෙන්නේ ලොකු හානියක්

හිතන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිධන් හාරන්න අනුබල දෙනවා කියලා
ඒක සාමාන්‍ය මිනිහෙක් හරි දේශපාළුවෙක් හරි නිධන් මංකොල්ල කනවට වැඩිය ගොඩක් බරපතලයි....
එහෙම ඒවත් වෙනවා, විස්තර සහිතව ලියන්න බැහැ යම් යම් හේතු නිසා :(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-44695641330782167132012-02-09T22:54:16.402+05:302012-02-09T22:54:16.402+05:30එයාලට කියන්නේ "කම්බ හොරු" කියලා....එයාලට කියන්නේ "කම්බ හොරු" කියලා....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-90217635764406393412012-02-09T22:53:35.151+05:302012-02-09T22:53:35.151+05:30කීප දෙනෙක්ව අහු උනාට අදටත් නිධන් මංකොල්ලය ජයටම කෙර...කීප දෙනෙක්ව අහු උනාට අදටත් නිධන් මංකොල්ලය ජයටම කෙරීගෙන යනවා
මේ වගේම තමයි සමහර වෙලාවට හෙරොයින් වගේ දේවල් අහු උනාමත් මේ වැඩේම කරනවා
ලඟදි ලංකාදීප පත්තරේ තිබුනා හෙරොයින් ග්‍රෑම් 250 ක් ළඟ තියාගෙන අහු වෙච්ච මිනිහෙක්ගේ නඩුවක විස්තරයක්
නඩුව ඔක්කොම අහලා ඉවර නඩුකාරයා අර මිනිහගෙන් අහලා "තමා හෙරොයින් ග්‍රෑම් 250 ක් ළඟ තබා ගැනීම සඳහා වරද කරුද නිවැරදි කරුද" කියලා
ඊට පස්සේ ඒ මිනිහා කිව්වලු ස්වාමීණී "මගේ ගාව තිබුනේ හෙරොයින් ග්‍රෑම් 250 ක් නෙමෙයි 500 ක්" කියලා
අන්තිමට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියල කිව්වලු
ඔන්න ඔහොමත් වෙනවලු අපේ රටේ.... :))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com