tag:blogger.com,1999:blog-5876450066016366301.post2304031717184249974..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: මී මුරේ - Meemure (2008.05.24 සහ 25) - දෙවන කොටසලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5876450066016366301.post-64110953222796920352015-02-09T12:54:06.353+05:302015-02-09T12:54:06.353+05:30එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා ක.මි.
අපි කඩිමුඩියේ එහෙ ...එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා ක.මි.
අපි කඩිමුඩියේ එහෙ ගිහින් ආපු නිසාත්, මගේ ඔළුව දිව්වේ කුරුල්ලෝ, සමනල්ලු පස්සේ වීම නිසාත්, උන්ගේ හොඳ ෆොටෝ ගහගන්න බැරිවීම නිසාත් මට අවුල් වගේ ගතියක් හිතට දැනුනට අනුත් උන්ට එහෙම නැතුව ඇති.

නමුත් කාලය විසින් කරන්න ඉඩ තියෙන වෙනස්කම් ගැන මට කියන්න බැහැ.
කොහොම නමුත් මමත් ආපහු ඔය පැතිවල වටයක් දාන්නනම් හිතට ගත්තා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-2181984558356529442015-02-07T18:18:07.854+05:302015-02-07T18:18:07.854+05:30කියවල ගොඩක් දවස්.. අමතර වැඩක් නිසා කොමෙන්ට් එකක් ද...කියවල ගොඩක් දවස්.. අමතර වැඩක් නිසා කොමෙන්ට් එකක් දා ගන්න බැරි උනා.

ඇත්තම සිතුවිල්ල කියුවොත් මේක කියවලා ඉවර වුනාම මට හිතුනා මීමුරේ ගැන මගේ හිතේ තියෙන ලස්සන පින්තූරේ හැබැහින් එහෙ ගියොත් බොඳ වෙයිදෝ කියල.. දැන් යනවනම් හිත හදාගෙන යන්නෝනෙ.. ඒත් හිතෙ පුංචි හරි කහටක් ඉතුරු වෙයි..

සිංහයා දාල තිබ්බ විස්තරෙත් බැලුවා.. සංවිධානවෙලා යනවනම් ඒක ගොඩාක් වැදගත්.. ස්තූතියි ලොකු මලයටත් සිංහයාටත් දෙන්නටම.. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-53001697809603299012015-02-05T13:44:40.236+05:302015-02-05T13:44:40.236+05:30කලින් පොස්ට් එකේ සිංහයා මාම ලක්දසුන් එකේ ලින්ක් එක...කලින් පොස්ට් එකේ සිංහයා මාම ලක්දසුන් එකේ ලින්ක් එකක් දාල තිබුනා. එතන නවා මාමා කියන කෙනෙක් නවාතැන් සපයනවලු.
කෝල් එකක් දීල බලපන්.
මෙන්න ලින්ක් එක,

http://www.lakdasun.org/forum/index.php?topic=9792.0ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-74593687292620389442015-02-05T11:57:10.624+05:302015-02-05T11:57:10.624+05:30නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද?නවතින්න තැනක් හොයාගන්න පුලුවන්ද?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-41622697455659159692015-02-05T08:58:58.974+05:302015-02-05T08:58:58.974+05:30උඹේ පෝස්ට් එක මම කියවල නැහැ. ඇවිත් කියවල බලන්න ඕනේ...උඹේ පෝස්ට් එක මම කියවල නැහැ. ඇවිත් කියවල බලන්න ඕනේ.
මීමුරේ ඉන්නවනම් කුඩාරමක් ගහගෙන ඉන්න එක වඩා සුදුසුයි කියල මමත් හිතනවා.
ඒත් අපි වගේ තදියමෙන් ඇවිත් යන උන්ට කුඩාරමක් ගහගෙන එක දවසක් ඉඳල යන එක තේරුමක් නැහැලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-70849358944699092142015-02-05T08:12:03.696+05:302015-02-05T08:12:03.696+05:30බොහොම ස්තුතියි කුරුටු.
කුරුටු ළමයින්ටත් ඉක්මනටම මී...බොහොම ස්තුතියි කුරුටු.
කුරුටු ළමයින්ටත් ඉක්මනටම මීමුරේ යාමට ලැබේවා කියා පතනවා.
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-21075205168205220662015-02-05T08:07:56.426+05:302015-02-05T08:07:56.426+05:30රට ඉඳල ලංකාවට නිවාඩුවකට ආවම කාලය ගත වෙන හැටි මමත් ...රට ඉඳල ලංකාවට නිවාඩුවකට ආවම කාලය ගත වෙන හැටි මමත් අත්දැකල තියෙනවනේ.
ඒ නිසා එන්න කළින්ම මේ වගේ ගමනකට දින වකවානු කළින්ම වෙන් කරගෙනම ආවේ නැත්නම් සොරිම තමයි.
ජය වේවා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-70874366109487373552015-02-05T08:05:51.830+05:302015-02-05T08:05:51.830+05:30ඔව් ඔව් ඒක හොඳයි.
දැන් පාරේ බස් එකේ උනත් යන්න පුළු...ඔව් ඔව් ඒක හොඳයි.
දැන් පාරේ බස් එකේ උනත් යන්න පුළුවන්ලු. ඒ නිසා ඒ වගේ ගම්මාන සංකර වෙන්න කළින් ගිහින් බලා කියාගෙන එන එක හොඳයිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-28838229669390008132015-02-03T20:35:27.595+05:302015-02-03T20:35:27.595+05:30මමත් මගේ මී මුරේ අත්දැකීම් කාලයකට කලින් ලිව්වා...අ...මමත් මගේ මී මුරේ අත්දැකීම් කාලයකට කලින් ලිව්වා...අපි නම් ඉතිං මිනිහෙක් ලග පාත නැති මහ කැලේ තමයි කූඩාරමක් අටවා ගත්තෙ...ඒක පුදුම සුන්දර අත්දැකීමක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-36623474988698440032015-02-03T13:12:16.459+05:302015-02-03T13:12:16.459+05:30අැත්තට ම තාම යන්න ලැබුනේ නැහැ... ඉක්මනට ම යන්න බල...අැත්තට ම තාම යන්න ලැබුනේ නැහැ... ඉක්මනට ම යන්න බලනවා... ස්තූතියි අත්දැකීම බෙදාගත්තාටAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-44128615282990822182015-02-02T18:26:08.487+05:302015-02-02T18:26:08.487+05:30මාත් තාම ගිහින් නැහැනේ.. ඊලග පාර ලංකාවට ගියාම ගිහි...මාත් තාම ගිහින් නැහැනේ.. ඊලග පාර ලංකාවට ගියාම ගිහින් එන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-80808289193108845832015-02-02T17:01:08.096+05:302015-02-02T17:01:08.096+05:30එල ද බ්රා..
දවසක යන්න ඔන්එල ද බ්රා..
දවසක යන්න ඔන්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com