tag:blogger.com,1999:blog-5876450066016366301.post3005895486849426609..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: කුරුපොඩි ඇල්ල මැද නිධානය...ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-5876450066016366301.post-55121776645200544992017-12-30T10:57:59.077+05:302017-12-30T10:57:59.077+05:30This comment has been removed by the author.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-27276523551978261832017-12-30T10:56:40.101+05:302017-12-30T10:56:40.101+05:30This comment has been removed by the author.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-39996513794437526562017-12-19T07:58:25.322+05:302017-12-19T07:58:25.322+05:30ඔතන කෙලලා තියෙන්නේ මම නෙමෙයි කන්ඩෝ...
ඕකටත් කෙළලා ...ඔතන කෙලලා තියෙන්නේ මම නෙමෙයි කන්ඩෝ...
ඕකටත් කෙළලා තියෙන්නේ අර විදියේ බණ්ඩාර උන්නැහේ වගේ තමයි මට මතක...

කුරුපොඩි ඇල්ල, කහබත් ඇල්ල වගේ දිය ඇලි වෝටෆෝල් හන්ටර්ස්ලටවත් අහු නොවිච්ච ඒවා කියලයි මට හිතෙන්නේ...

/// වෝටෆොල් හන්ටින් සහ කෑම්පින් මගේ ආසම විනෝදාංශ වලින් දෙකක්, ///
කාලෙකින් කෑම්පින් කලේ නැහැ කියහන්කෝ...
දැන් දැන් පවුල් බරත් එක්ක හැම දෙයක්ම ඉතා වේගයෙන් ඈත් වෙමින් පවතිනවා... ;(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-54397647868829840552017-12-18T14:50:21.411+05:302017-12-18T14:50:21.411+05:30මොකා ...මාකෙලි ඇල්ල කිව්වා ... ඒ කියන්නේ උඹ ඒ දිය ...මොකා ...මාකෙලි ඇල්ල කිව්වා ... ඒ කියන්නේ උඹ ඒ දිය ඇල්ලටත් කෙලිය එහෙනං ඈ ... කැතයි හොඳේ ... :-D

පට්ට ලස්සනයි බං, ලංකාවට ගොඩ බැහැපු වෙලාවකට කොළඹින් පිට යන එක තමයි මම කරන්නෙ. කාන්තාරේ ඉඳල ඇවිල්ල තවත් කාන්තාරෙක ඉන්නෙ මොන මගුලකටද ?

වෝටෆොල් හන්ටින් සහ කෑම්පින් මගේ ආසම විනෝදාංශ වලින් දෙකක්, කන්තාරෙ ඉන්නකං නම් Oasis & Fort හන්ටිං. ලොක්කො ආපු වෙලාවක සෙට් වෙන්න මම මේලක් දාන්නම් එවපංකෝ උඹේ නොම්මරේ !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-44000897084662195422016-07-14T10:01:15.102+05:302016-07-14T10:01:15.102+05:30මචං,
මම උඹට ෆුල් විස්තරයක් දෙන්නම්...
උඹේ ෆෝන් නම්...මචං,
මම උඹට ෆුල් විස්තරයක් දෙන්නම්...
උඹේ ෆෝන් නම්බර් එක කියල මට මේල් එකක් දාපං...
kelum1980@gmail.com

වැඩ පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් කෝල් එකක් දෙන්නම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-21387212318682835542016-07-14T09:59:42.656+05:302016-07-14T09:59:42.656+05:30අම්බානක් බිසී බං...
වැඩ වැඩි උනහම මට ලියන්න බැහැ, ...අම්බානක් බිසී බං...
වැඩ වැඩි උනහම මට ලියන්න බැහැ, ඒ වැඩ ගැන හිත හිතා ඉන්නවා මිසක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-51938026282002191662016-07-14T09:58:44.422+05:302016-07-14T09:58:44.422+05:30අම්බානක් බිසී වෙලා බං...
තව මාසයක් දෙකකින් තත්ත්වය...අම්බානක් බිසී වෙලා බං...
තව මාසයක් දෙකකින් තත්ත්වය සමනය වෙයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9435203744872022812016-07-13T20:39:50.356+05:302016-07-13T20:39:50.356+05:30ඔය වර්ගයේ වාහනයකට මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය වහන...ඔය වර්ගයේ වාහනයකට මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය වහනය ගැන තවත් විස්තර ටිකක් පුළුවන් නම් දානවද ඕක හදන්න හොද ගරාජ් එකක් එහෙම තව සාමාන්යෙන් ගනන්වනම් කියක් වගේ ගානකට ද ගණන් ඕනෑ වගේ විස්තර ටිකක් දන ගණන් පුළුවන් ද Anonymoushttps://www.blogger.com/profile/01061993425325251805noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-454122893411850012016-06-20T22:18:14.444+05:302016-06-20T22:18:14.444+05:30මොනවහරි ලියපංකෝ දෙවියනේමොනවහරි ලියපංකෝ දෙවියනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-18362376759802979242016-05-27T12:42:41.572+05:302016-05-27T12:42:41.572+05:30ලියපන්කො ආයමත් මොනවා හරි ලියපන්කො ආයමත් මොනවා හරි එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-12256897351405267422016-04-26T13:43:33.303+05:302016-04-26T13:43:33.303+05:30https://www.google.lk/maps/place/Gavaragiriya/@6.6...https://www.google.lk/maps/place/Gavaragiriya/@6.6590657,80.2352998,14z/data=!3m1!4b1!4m2!3m1!1s0x3ae3b7ddc3c4ef95:0x21738d607246226b?hl=en

මේ ඇවිල්ලා මෝල්කාව, කෙළින්කන්ද පැත්තට එහා පැත්තෙන් තියෙන පැරණි ගමක්...
ගවරා සම්බන්ධව පවතින තවත් එක ස්ථාන නාමයක්...
අයිතිවෙන්නේ බුලත්සිංහල ප්රාදේශීය සභාවට...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-459877963906115062016-04-26T12:33:25.646+05:302016-04-26T12:33:25.646+05:30ගවරගිරිය කොහෙද තියෙන්නෙ?ගවරගිරිය කොහෙද තියෙන්නෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-2500075360746093582016-03-17T07:54:05.584+05:302016-03-17T07:54:05.584+05:30ගොඩක් ස්තුතියි හංසමාලි ළමයෝ...
(මේ ඒක නෙමේ, ඔයා ම...ගොඩක් ස්තුතියි හංසමාලි ළමයෝ...

(මේ ඒක නෙමේ, ඔයා මාව මුරුංග බ්රාන්ච් එකේ එහෙම තියන්න හදනවා හෙම නෙමෙයිනේ... )
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9831567613746048682016-03-16T17:36:35.580+05:302016-03-16T17:36:35.580+05:30මේවනෙ බ්ලොග්ස්. මමත් ලියල බලන් ඉන්නව කමෙන්ට්ස් වැට...මේවනෙ බ්ලොග්ස්. මමත් ලියල බලන් ඉන්නව කමෙන්ට්ස් වැටෙන කම්.= සුපිරියි හොඳෙAnonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-90774156454321463032016-03-05T07:35:52.295+05:302016-03-05T07:35:52.295+05:30මම ඒකෙ කහබත් ඇල්ල ගැන කිව්වා බව මට මතක නැහැ, හැබැය...මම ඒකෙ කහබත් ඇල්ල ගැන කිව්වා බව මට මතක නැහැ, හැබැයි මේ කහබත් ඇල්ල නෙමෙයි. මේක කුරුපොඩි ඇල්ල...
උඹට එන්න පුළුවන් දවසක් කියහන්, මට එන්න බැරි උනත් මම ජොකියෙක් ලෑස්ති කරන්නං උඹල එක්ක යන්න...
බයික් වල යනවනම් කිට්ටුවටම වගේ යා ගන්න බැරිවෙන එකක් නැහැ...
අර දොළ පාරවල් වලින් එගොඩ වෙන එක විතරනේ පොඩ්ඩක් අමාරු වැඩකට තියෙන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-35520415373521856782016-03-05T07:32:19.012+05:302016-03-05T07:32:19.012+05:30ගැඹුර නැහැ වගේ පේන්නේ වතුර ගොඩක් පැහැදිලි නිසා, නැ...ගැඹුර නැහැ වගේ පේන්නේ වතුර ගොඩක් පැහැදිලි නිසා, නැත්තං ජබුං ගාල පනින්න පුළුවන් තරමේ ගැඹුර තියෙන තැන් තිබුනා...
ඔය අන්තිම ෆොටෝ එකේ එහෙම තැන් තියෙනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-13717101872466898352016-03-04T21:53:18.428+05:302016-03-04T21:53:18.428+05:30ලොකූ ඔයා මගේ බල්ලා මල ඇල්ල පෝස්ට් එකට කමෙන්ට් කරලා...ලොකූ ඔයා මගේ බල්ලා මල ඇල්ල පෝස්ට් එකට කමෙන්ට් කරලා තිබුණ දිය ඇල්ල නේද මේ? මට මතකයි ඔයා 'කහබත් ඇල්ල' කියලා එකක් ගැනත් කියලා තිබුණා. හරිම ලස්සනයි මේ ඇල්ල නම්...
මගේ ටු බී එක්ස්ප්ලෝර්ඩ් ලිස්ට් එකේ ඉහළටම මේ ඇල්ල ආවා. මට උදව් කරපං රත්තරනේ...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-35444077860994663622016-03-02T13:03:02.433+05:302016-03-02T13:03:02.433+05:30අපේ ගම අවට සහ එතනින් තවත් ටිකක් එහාට ගියාම තියෙන්න...අපේ ගම අවට සහ එතනින් තවත් ටිකක් එහාට ගියාම තියෙන්නේ පුදුම සුන්දර පරිසර පද්ධති. හැබැයි ඉතින් කූඩැල්ලෝ ඉන්නවා කියලා ඒ සුන්දරත්වය විඳින්න පසුබට වෙන එක අපරාධයක්...
කූඩැල්ලන්ගෙන් බේරෙන්න ක්රම ඕනේ තරම් තියෙනවනේ, අන්න ඒ මොනා හරි කරගෙන ගියාම ගැටළුවක් වෙන එකක් නැහැ...

කොහොමත් ගෑණු උදවියට එක එක ෆෝබියා තියෙනවනේ එක එක සත්තු වර්ග වලට, විශේෂයෙන් පුංචි පහේ සත්තුන්ට...
කැරපොත්තෝ, මකුළුවෝ වගේ. දැන් බලන්න සයුරිට තියෙන්නේ කූඩැළු ෆෝබියාව... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-69147094219479485732016-03-02T00:39:50.383+05:302016-03-02T00:39:50.383+05:30හරිම ලස්සන ගමක් වගේ...දොළ පාරවල් නිකන් වීදුරු වගේ ...හරිම ලස්සන ගමක් වගේ...දොළ පාරවල් නිකන් වීදුරු වගේ නේ. හැබැයි කූdallo ඉන්නවා කිව්වම ලස්සන අමතක උනා. මම මේ ලෝකෙම්ම බයම සතා තමා ඕකා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-62394785892615700232016-03-01T17:08:12.313+05:302016-03-01T17:08:12.313+05:30ඔව් ඔව් ගමන සෑහෙන හොඳයි, පොඩ්ඩක් මහන්සි උනාට පාඩුව...ඔව් ඔව් ගමන සෑහෙන හොඳයි, පොඩ්ඩක් මහන්සි උනාට පාඩුවක් උනේ නැහැ...

///ලොකු පුතලාගේ ගමේ මොනවා හරි බලන්න වරදින්නේ නැහැ නේද ?///

ඇත්තටම ඒ පැත්තේ සමහර දේවල් තියෙනවා මචං මමත් තාම දැකල නැති. අනිත් එක මම අපේ ගම කියල කිව්වට මම ගම කියල සළකනවා අපේ ඡන්ද කොට්ඨාශයම වගේ, ඒකයි කේස් එක. කොටින්ම කිව්වොත් ඒ අපේ ගං පළාත. හෙහ් හෙහ්...
කොහොමත් ඉතින් ඒ හැමතැනම මට ගම වගේ තමයි, කොහේ ගියත් ලොකු වෙනසක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-74203354981669248492016-03-01T13:03:52.337+05:302016-03-01T13:03:52.337+05:30අහම්බෙන් වුනත් ගිහින් තියෙන්නේ නියම ගමනක්නේ.ලොකු ප...අහම්බෙන් වුනත් ගිහින් තියෙන්නේ නියම ගමනක්නේ.ලොකු පුතලාගේ ගමේ මොනවා හරි බලන්න වරදින්නේ නැහැ නේද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-52755633391550451622016-03-01T12:57:14.963+05:302016-03-01T12:57:14.963+05:30'ජබුං' ගාල පනින්න
කෝ ගැබුරු නැහැනේ.'ජබුං' ගාල පනින්න

කෝ ගැබුරු නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-56508536481281441262016-03-01T09:40:56.750+05:302016-03-01T09:40:56.750+05:30මුලින් ඒක අවුරුදු දෙක හමාරක් තිස්සේ මාව විකුණුවා, ...මුලින් ඒක අවුරුදු දෙක හමාරක් තිස්සේ මාව විකුණුවා, ඊට පස්සේ ලෙඩ ටික හදල කරලා මම ඒක විකුණලා දැම්මා...
අනිත් වාහන ගණන් වැඩි උනාට පස්සේ දැන් ඒකත් 24, 28 වගේ ගණන් වලට යනවා...
හොඳට මේන්ටේන් කරපු වාහනයක් බලල ගත්තොත් කිසි ගැටළුවක් නැහැ, මම ඉතින් දන්නේ නැද්ද. ගියා වටෙන් පිටෙන් බලල වාහනේ ගත්තා...

දෙපාරක්ම ඇණගත්තට පස්සේ මේ පාර ගත්තු වාහනේ (Subaru Forester SUV -2002) එක ගත්තේ ටිකක් හොයල බලලා දන්න කියන ගරාජ් එකකටත් පෙන්නලා...
ඒකනම් තාම වද දෙන්න ගත්තේ නැහැ, ඒක ටික ටික වද දෙන්නේ පොකට් එකට. දෙයියනේ කියල පෙට්රල් බොනවා...

///ඕං බලහංකො ඉතිං ස්වභාව සෞන්දර්යය ගැන අහන්න තියෙද්දි මේ යකා අහපු ප්රශ්ණෙ. එක එක විදියෙ ඩයල් තියෙනවනෙ බං. It takes all those types to make a world.///
අනිවා මචං...
අපිත් දැනගන්න ඕනේ ඒ ඒ ඩෑල් වලට හරියන විදිහට උත්තර දෙන්න. හෙහ් හෙහ්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-31258371530185596472016-03-01T09:23:23.529+05:302016-03-01T09:23:23.529+05:30මට ඔක්කොටම ඉස්සෙල්ල කියහං ඇයි අර ලෑන්ඩ් රෝවර් එක ව...මට ඔක්කොටම ඉස්සෙල්ල කියහං ඇයි අර ලෑන්ඩ් රෝවර් එක වික්කේ? කොහොමද ඒක කරන්න හිත හදාගත්තේ? කඩෛම ප්රශ්ණය. ඒක කීයක් විතරද මාකට් එක බං?

ඕං බලහංකො ඉතිං ස්වභාව සෞන්දර්යය ගැන අහන්න තියෙද්දි මේ යකා අහපු ප්රශ්ණෙ. එක එක විදියෙ ඩයල් තියෙනවනෙ බං. It takes all those types to make a world.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-27429106547388910462016-03-01T07:21:54.266+05:302016-03-01T07:21:54.266+05:30මටත් හිතෙනවා ආපහු එතනට ගිහින් එන්න, බයික් එකක යන එ...මටත් හිතෙනවා ආපහු එතනට ගිහින් එන්න, බයික් එකක යන එක වැඩිය ලේසි වෙයි වගේ...
මීට වඩා හොඳ හොඳ ෆොටෝ ටිකක් ගහගෙන එන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com