tag:blogger.com,1999:blog-5876450066016366301.post3643942263015007254..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: හීන කාර් එකලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5876450066016366301.post-53322443532036659922017-12-07T15:06:04.608+05:302017-12-07T15:06:04.608+05:30මාත් පොඩි කාලේ අන්තිම නරක වසවර්තියෙක් කියල තමයි අම...මාත් පොඩි කාලේ අන්තිම නරක වසවර්තියෙක් කියල තමයි අම්ම නෑදෑයො එහෙම කියන්නෙ. ඥාති සහෝදර සහෝදරියන්ගෙ සෙල්ලම් කඩාකප්පල් කරන්න, සෙල්ලම් බඩු පොඩි පට්ටම් කරන්න වගේම ඒ අයට තඩි බාන්න මම හරි හපනලු :-)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-65102628242967265442011-11-17T13:33:31.206+05:302011-11-17T13:33:31.206+05:30@ වර්ණා
ඔව් වර්ණා ඒ මතකයන් කොච්චර සුන්දරද
ජීවිතයේ ...@ වර්ණා
ඔව් වර්ණා ඒ මතකයන් කොච්චර සුන්දරද
ජීවිතයේ අවසානය දක්වාම අමතක නොවෙන මතකයන් ගොන්නක්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-89649595302414980302011-11-17T10:49:15.527+05:302011-11-17T10:49:15.527+05:30කියවන්න ගොඩාක් ආස දේවල් තමයි පුංචි කාලේ මතකයන්.. ත...කියවන්න ගොඩාක් ආස දේවල් තමයි පුංචි කාලේ මතකයන්.. තවත් මහා ගොඩාක් ලියන්න,, අපි එන්නම් කියවන්න..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9604980326560145842011-11-09T17:33:58.093+05:302011-11-09T17:33:58.093+05:30ආ, එහෙම කියන්න එපායැ. මමත් මාර ආසයි SUV වලට. කාර් ...ආ, එහෙම කියන්න එපායැ. මමත් මාර ආසයි SUV වලට. කාර් කියන එකෙන් මම තේරුම් ගත්තෙ සියලුම මෝටර් වාහන.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-12786736957092810172011-11-09T12:46:37.437+05:302011-11-09T12:46:37.437+05:30@ Dude
ඒවා හරි පාතයිනේ, ඒ නිසා මට ඕනේ ඕනේ තැන් වල ...@ Dude
ඒවා හරි පාතයිනේ, ඒ නිසා මට ඕනේ ඕනේ තැන් වල යන්න බැහැ.
ඒකටත් එක්ක ජීප්.
(ඔන්න දැන් තේරුනා නේද මගේ මනාපය කාටද කියලා)

හොඳ ස්පෝර්ට් බයික් වලටනම් මම අදටත් ආසයි,
එව්වයේ නැගල ඉගිල්ලිච්ච කාලයකුත් තිබ්බ මගේ ජීවිතේ :)
තාමත් හිතේ ලොකු ඉඩක් තියෙනවා එයින් එකකටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-71155353466183488022011-11-09T10:36:26.675+05:302011-11-09T10:36:26.675+05:30දිල් මගෙ බ්ලොග් එකටත් ඇවිත් සාමාජිකයෙක් උන කෙනෙක්....දිල් මගෙ බ්ලොග් එකටත් ඇවිත් සාමාජිකයෙක් උන කෙනෙක්.
හරි. ලොකු පුතාගෙයි මගෙයි තියෙන එක වෙනසක් මම දැන් දැක්කා.
ලොකු පුතා දැන් කාර් වලට ආසා නෑ කියපු එක.
මම ඒකෙ අනිත් පැත්ත. මගෙ පුතත් එහෙමයි. දෙන්නටම කාර් බයික් ගැන obsession එකක් තියෙන්නෙ.
හරි, හැමෝම එකවගෙ වෙන්න ඕනෙ නැහැනෙ.
ඒ වුනත් මොකද දැන් කාර් වලට අකමැති?
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-81718151304543872302011-10-21T22:45:45.064+05:302011-10-21T22:45:45.064+05:30Miyuru >>
බොහොම සාදරයෙන් පිලිගන්නවා ඔයාව...
...Miyuru >>
බොහොම සාදරයෙන් පිලිගන්නවා ඔයාව...
දිල් ගැන මම ඒ විදිහට දැන ගත්තෙත් ඉතින් බ්ලොග් කියවලම තමා...

ඔයාලගේ අහාත් මම දැන් ටිකකට කලින් ගොඩ වැදිලා ආවේ,
ඔයාගේ මතකයත් අකුරු කරන්න, අපිත් ඇවිත් බලල යන්නම් පුළු පුළුවන් වෙලාවටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-22109757187674514362011-10-21T19:45:55.438+05:302011-10-21T19:45:55.438+05:30ඔයාගෙ මේ මතක විස්තර හරිම ලස්සනයි.. කියවන්න ආස හිතෙ...ඔයාගෙ මේ මතක විස්තර හරිම ලස්සනයි.. කියවන්න ආස හිතෙනවා... ඔහොම යං, ඔහොම යං...මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්...

ඔයා අර දිල් ගැන කියල තිබුනු එකට බොහොම ස්තුතියි... මොකද මම ඒක දැනගෙන හිටියෙ නැහැ... එයා මගේ බ්ලොග් එකටත් ඉස්සරවෙලාම ඇවිත් දිරිගන්වපු අයගෙන් කෙනෙක්....
ඉතින් පුලුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් කොමෙන්ටුවක් එහෙම දාලා යයි කියලා හිතනවා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-43917626840908865602011-10-17T11:04:19.396+05:302011-10-17T11:04:19.396+05:30Raj >>
බොහෝම ස්තුතියි දිරිගැන්වීමට...Raj >>
බොහෝම ස්තුතියි දිරිගැන්වීමට...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9385325480143876432011-10-17T10:26:19.498+05:302011-10-17T10:26:19.498+05:30මතකය...උඹව..ජීවත්කරාවී...සහෝ...මතකය...උඹව..ජීවත්කරාවී...සහෝ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9348311327377807262011-10-16T18:58:29.334+05:302011-10-16T18:58:29.334+05:30දුශ්>>
බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදිලා අ...දුශ්>>
බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදිලා අදහස් කියා පෑවට......ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-49123134681039256232011-10-16T17:49:06.269+05:302011-10-16T17:49:06.269+05:30මතක අපි හැමෝට අන්තිමේට ඉතුරු වෙන්නේ මතක විතරයි..
ම...මතක අපි හැමෝට අන්තිමේට ඉතුරු වෙන්නේ මතක විතරයි..
මතක වලට පුළුවන් අපිව ජීවත් කරවන්න... ස්තුතියි මතක් කරලා දුන්නට..දුශ්https://www.blogger.com/profile/05283577266353918665noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-11265075048497296742011-10-16T10:57:44.489+05:302011-10-16T10:57:44.489+05:30දිල්>>
ඔයා ගැන මම මේ සයිබර් අවකාශයේ අහල තිබු...දිල්>>
ඔයා ගැන මම මේ සයිබර් අවකාශයේ අහල තිබුනේ හැම අලුත් බ්ලොග් එකකටම ගිහින් දිරි ගන්වන්නියක් විදිහට
ඒක ඇත්ත බව ඔයා ඔප්පු කලා....
බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට
අපි හැමෝටම වගේ ඉතුරු වෙලා තියෙන්නේ පුංචි කාලේ සුන්දර මතකයන් විතරයි නේද
වයසට යන්න යන්න ජිවිතේ සුන්දර බව අඩු වෙනවා
මට ඒ තරම් ලස්සන කාර් එකක් ආපහු දකින්න ලැබුනේ නැහැ තමයි,
කොහොමින් කොහොම හරි මම දැන් කාර් වලට කැමතිත් නැහැ.

අර ඔයා කිව්ව මොකක්ද එක අහක් කළා(word verification)
දැන් හරිද බලන්නලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-74043369415986281502011-10-15T22:28:09.275+05:302011-10-15T22:28:09.275+05:30හපොයි දෙයියනේ...පුදන කොටම කාපි යකා කියලා word veri...හපොයි දෙයියනේ...පුදන කොටම කාපි යකා කියලා word verification ..... ඒක අයින් කොරාන්ඩෝ....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-25135369663936173722011-10-15T22:25:58.940+05:302011-10-15T22:25:58.940+05:30ලොකු පුතා එක්ක බලද්දී මගේ පුංචි කාලේ චරිතය ඔයිට ව...ලොකු පුතා එක්ක බලද්දී මගේ පුංචි කාලේ චරිතය ඔයිට වඩා හුඟාක් වෙනස්...චූටි කාලේ අම්මා මට කියන්නෙ " රෝස මල " කියලා...ඒ මම සුදුම සුදු හින්දලු...කොහෙත්ම දඟ නැති මම ඕන කෙනෙක් අතට පැනලා යනවලු..හැබැයි අප්පච්චී කොයි වෙලාවේ හරි වඩා ගත්ත ගමන් මම අප්පච්චිගෙ ඇඟට චූ දානවලු...පව්..මතක් වෙද්දී ඇස් වලට කඳුළුත් ආවා...

ඇත්තටම අර හීන කාර් එක....ඒක තාම මතකද....ඒ වගේම කාර් එකක් හැබෑ ලෝකයේ දැක්කෙ නැද්ද...නැත්තම් දැක්ක වෙලාවේ ආයෙමත් " මේ අර හීන කාර් එක " කියලා මතක් උනාද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com