tag:blogger.com,1999:blog-5876450066016366301.post4356182104648094436..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සහ මිතුරු තොමෝ -01ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5876450066016366301.post-90951907860673721822011-11-16T12:36:16.720+05:302011-11-16T12:36:16.720+05:30@ Miyuru
ඒවා කියන්න බැහැ, අපි දෙන්න එක ඉස්කෝලෙද දන...@ Miyuru
ඒවා කියන්න බැහැ, අපි දෙන්න එක ඉස්කෝලෙද දන්නෙත් නැහැ තමයි.

කොල්ලන්ට කුරුම්බා කඩන්න උදව් කරලා නිකම්ම හිටියද
හොර කුරුම්බා වල රස බලන්න නැතුව ඇති නේද :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-57154327255527349742011-11-16T06:56:23.607+05:302011-11-16T06:56:23.607+05:30මේක කියවනකොට මට හිතුනෙ අපි දෙන්නම ගිහින් තියෙන්නෙ ...මේක කියවනකොට මට හිතුනෙ අපි දෙන්නම ගිහින් තියෙන්නෙ එකම ඉස්කෝලෙකටද කියලා.... හික්ස්...

අපේ ඉස්කෝලෙ තිබුනෙත් ඔය නිවාස හතරමයි... තෝරා ගත්තෙත් ඔය ක්‍රමයටමයි... මං හිටියෙ විජය නිවාසෙ... අපෝ අපේ ගෙදර තුන්දෙනා නිවාස තුනක.... පුංචි කාලෙ ගෙදරත් රණ්ඩු වෙනව ඒවට.... ඒ කාලෙ දැන් වගේ පාරට බහින්න බැරි භයානක උපද්‍රව තිබුනෙ නැති නිසා ඔය නිවාස හදන කාලෙ වෙනකොට ගෑනු ලමයිනුත් ඉන්නව රෑ හත විතර වෙනකම්.... කොල්ලන්ට කන්න බොන්න සපයන්නෙ කෙල්ලො... ඒ විතරක් නෙවෙයි... හොර කුරුම්බා කඩන්න ඔත්තු බලන්නෙත් කෙල්ලො.... මත් පැන් පානය දැකල නැති උනාට හොරෙන් සිගරට් බොනව නම් දැකල තියෙනව ඔය කාලෙට....

අර කළු ෂෝට කිව්ව වගේ "මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක...."Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-30496459186774079272011-11-15T18:51:10.025+05:302011-11-15T18:51:10.025+05:30ආ....මම හිතුවේ මොකක් හරි විශේෂ ඉස්කෝලයක් ගැන විතරක...ආ....මම හිතුවේ මොකක් හරි විශේෂ ඉස්කෝලයක් ගැන විතරක් කියපු කතාවක් කියලා.
අලි කතර්න්දරේනම් හොඳහැටි දන්නවා අයියා :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-4355914466947927552011-11-15T12:16:49.524+05:302011-11-15T12:16:49.524+05:30ලොකු පුතා.
ඉස්කෝල ජාති දෙකක් තියෙනවා. ඔය මම ඉගෙනග...ලොකු පුතා.
ඉස්කෝල ජාති දෙකක් තියෙනවා. ඔය මම ඉගෙනගත්තා වගෙ නමගිය ඉස්කෝල. ඒවට යන්නෙ හුඟක් වෙලාවට ශිෂ්‍යත්වෙ හෙම පාස් වෙච්ච බ්‍රයිටො ටික. ඉතින් උගන්නන්න අමුතුවෙන් සෙල්ලං දාන්න ඕනෙ නෑ. අවුරුද්ද අන්තිමට ප්‍රතිඵල සමාලෝචනය කරන කොට ඉහලම මට්ටමේ ඉන්නවා. ඉතින් අමාත්‍යාංශය ඇතුලු මුලු රටම සතුටු වෙනවා. අර ගුරුවරුන්ගෙ දක්ශතාවය ගැන.
එතකොට මම උගන්නපු කොට අදින ඉස්කෝල වල ඉන්නෙ ෆිල්ටර් වෙච්ච කට්ටිය. අපි උගන්නපු බ්රයිටොත් අර හොඳ ඉස්කෝල වලට ගියාට පස්සෙ ඉතුරුවෙන මන්ඩි ටික. ඉතිං ප්‍රතිඵල කොහොමත් පහලයි. මහන්සි වුනාට පෙනුමක් නෑ ප්රතිඵලවල. එතකොට අර ලොක්කො අර කොට අදින ඉස්කෝලෙයි, සුපිරි ඉස්කෝලෙයි දෙකම එකම මිනුම් දඬුවලින් මැනලා අපිට කියනවා සුපිරි ඉස්කෝලෙ ආදර්ශෙට ගන්න කියලා.
ඔන්න කොට අදින ඉස්කෝලෙ කතාව. අර කොට අදින අලියි, පෙරහැරේ යන අලියි වගෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-59812935086615502802011-11-15T10:46:55.701+05:302011-11-15T10:46:55.701+05:30එකනේ Dude අයියේ, මේකා කිව්වොත් කියන්නේ කරපු තක්කඩි...එකනේ Dude අයියේ, මේකා කිව්වොත් කියන්නේ කරපු තක්කඩි වැඩක්නේ.....

@ සයුරි
ඒ කාලේ මතක වෙද්දී හිතට සතුටකුත් එක්ක දුකකුත් දැනෙනවා.
මොනවා උනත් අපේ ජීවිතවල කිසි බරක්පතලක් නොතිබ්බ කාලෙනේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-90304587505944269392011-11-15T10:44:16.758+05:302011-11-15T10:44:16.758+05:30@ දිල්
ඒකනේ මිශ්‍ර පාසලක ඉන්න එකේ වටිනාකම...
එහෙනම...@ දිල්
ඒකනේ මිශ්‍ර පාසලක ඉන්න එකේ වටිනාකම...
එහෙනම් වැඩටික බෙදාහදාගෙන කට්ටියත් එක්ක සතුටින් කරනවනේ

ඔව් දිල් ඒකනම් ඇත්ත, මුණට පණ දෙන්න වගේ හොඳට කතා කරලා පස්සේ යටින් වළකපන ඈයෝ අද ඉන්නේ

@ Weni
අපේ ඉස්කෝලෙනම් පොල් ගස ගොඩාක් තිබුනා, ඉතින් හොරපොල් කඩන්න යන්න උනේ නැහැ.
වෙනීත් කුරුම්බා කඩලා තියෙන්නෙ පුදුම දිහාවකින්නේ :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-42893599069896049612011-11-15T10:36:22.526+05:302011-11-15T10:36:22.526+05:30@ Dude
අපිට කොයිකටත් කියලා තිබුනේ ඕක විතරනේ, ඉතින්...@ Dude
අපිට කොයිකටත් කියලා තිබුනේ ඕක විතරනේ, ඉතින් ලොකුවට ගත්තා.
අයියේ ඇත්තටම අර කොට අදින ඉස්කෝලේ කියන්නේ මොකක්ද.
මට මීටර් වෙන්නෙම නැහැනේ... :(

@ Raj
මම හිතන්නේ ලංකාවේ ඉස්කෝල ගොඩක නිවාස වලට මේ නම් පාවිච්චි වෙනවා වගේ.
ඔව් බං ඒක ඇත්ත, යාළුවෝ... මාළුවෝ....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-31816230680675415572011-11-15T02:26:55.250+05:302011-11-15T02:26:55.250+05:30**මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒ...**මුළු ඉස්කෝලෙම අමුතු සිරියාවකින් මත් වෙන කාලයක් ඒක.**

ඒක නම් ඇත්ත තමා...අපේ ඉස්කෝලෙත් මෙහෙමයි..කොහොමත් පළවෙනි වාරේ ඉස්කෝලේ ඉගැන්නිල්ලක් කෙරෙන්නේ නැති තරම්...ලස්සන පොස්ට් එකක්..මමත් ඉබේම අතීතෙට ගියා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-52423860216100218292011-11-14T21:14:31.872+05:302011-11-14T21:14:31.872+05:30මේ වෙනියත් පට්ට හොරෙක්නෙ. එක්කො සූදු කෙලල අහුවෙයි....මේ වෙනියත් පට්ට හොරෙක්නෙ. එක්කො සූදු කෙලල අහුවෙයි. නැත්නම් බස් එකේදි කකුල් අතගාල අහුවෙයි. හදන්න බෑ. හදන්න බෑ.

henryblogwalker the dudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-62834047077672542802011-11-14T19:23:37.290+05:302011-11-14T19:23:37.290+05:30මම නම් හිටියෙ ගැමුණු නිවාසයෙ.. එක සැරයක් රෑ නිවාස ...මම නම් හිටියෙ ගැමුණු නිවාසයෙ.. එක සැරයක් රෑ නිවාස හදන්න ඇවිත් අල්ලපු වැටේ පොලීසිය. ලඟම තියෙන කුරුම්බා ගහේ කුරුම්බා දිලිසෙනවා හඳ එළියට.. කොහෙ ඉවසන් ඉන්නද ? බෑවා කුරුම්බා වල්ලක්ම.. හැබැයි ඒ පැත්තෙ මුර කුටියෙ හිටිය පොලිස් අයියලා දෙන්නත් පොඩි සපෝර්ට් එකක් දුන්න.. ක්‍රීඩා උත්සවෙදි ඕ.අයි.සී අයියා "හොඳම ක්‍රීඩකයට වගේම.. හවුස් හදන්න ඇවිත් පොලිසියෙ කුරුම්බා වල්ලක් බාපු හවුස් එකටත් ළකුණු දෙන්න ඕනි " කියලා.. ඉස්කෝලෙටම හිනා.. කලේ අපි කියලා දන්නව හැමෝම..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-8933252266392150062011-11-14T16:48:52.904+05:302011-11-14T16:48:52.904+05:30නිවාසාන්තර ක්‍රීඩා උළෙල තරම වටිනා කාලයක් තියෙනවද ඉ...නිවාසාන්තර ක්‍රීඩා උළෙල තරම වටිනා කාලයක් තියෙනවද ඉස්කෝලෙ යන කාලෙදී...අනේ දෙයියනේ....මතක් වෙද්දිත් හිනා යනවා...

ඔය නිවාස හදන වැඩේ තමා මට පෙන්න බැරි..ගැණු ළමයින් වෙච්ච අපි කොහොමද ඕවා කරන්නෙ...ඒත් ඉතින් ඒ කාලයේදී අපි කොල්ලො වගේ....පිස්සු හොඳම එක....

දිල්ට ඉස්සර ඉස්කෝලෙ නමක් පට බැඳිලා තිබුනා...කලු ෂෝට කියලා... ධර්මරාජෙන් එන කොල්ලො දිල්ව දැක්ක ගමන් කෑ ගහන්නෙ " කමෝ කලු ෂෝට " කියලා...

ඔය ලඟ ඉද්දී ඔලුව අතගාන ඈයෝ තමා හැරෙද්දී බෙල්ල කපන්න බලාගෙන ඉන්නේ..ඉස්කෝලෙ යන කාලෙ නම් නොතේරුම් කමට කියත හැකි...ඒත් අද කාලෙත් ඒව වෙනවනෙ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-18836529023335372042011-11-14T14:11:41.181+05:302011-11-14T14:11:41.181+05:30ලොකූ යකො අපේ ඉස්කොලේ තිබ්බේත් ඔයනම් මයි බං. හැබැ ම...ලොකූ යකො අපේ ඉස්කොලේ තිබ්බේත් ඔයනම් මයි බං. හැබැ මම හිටියේ තිස්ස එකේ..උඹට කියන්න අපේ නිවාසෙ තමයි චිත්‍ර ගුරුතුමී හිටියේ ඉතින් හැමදාම අපේ නිවාසේ තමා හොඳම නිවාසේ..ඇයි ටීච හොඳ හොඳ ඩිසයින් කියල දෙනව අපට නිවාසේ හදන්ඩ...හික්..ඇත්ත මචො ඔය හුඟක් යාලුවො බොක්කෙන් වගේ හිටියට මොනාහරි උනාම එකෙක් වත් නෑ බං...හැබැ ඒ ඉස්කොලේ කාලේනං පිස්සු කොටියයි..නේ බංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-30470674999350843312011-11-14T13:03:22.998+05:302011-11-14T13:03:22.998+05:30ලොකු පුතා,
ඔය ස්පෝට්ස් මීට් ඉස්කෝලෙ කාලෙ තියෙන සුන...ලොකු පුතා,
ඔය ස්පෝට්ස් මීට් ඉස්කෝලෙ කාලෙ තියෙන සුන්දරතම අත්දැකීමක් තමයි. මම දෙපාරක් ඉස්කෝලෙ ගියානෙ. ලමයෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත්. ගුරුවරයෙක් හැටියට අදත් යනවා. මම ලමයෙක් හැටියට හිටියෙ කොළඹ සුලෝහිත ඉස්කෝලෙ නිවාසාන්තර මළල ක්‍රීඩා, බිග් මැච් එකට යට වෙලා, කුඩම්මගෙ සැලකිලි ලැබුව. මම ගිය කාලෙ. අද කොහොමද දන්නෙ නෑ.
එතකොට ලංකාවෙදි මම උගන්නපු කොළඹ කොට අදින ඉස්කෝලෙට හරි හමං පිට්ටනියක් තිබ්බෙ නැති නිසා, අපි සුගතදාස ස්ටේඩියම් එක හයර් එකට ගන්නවා. ඉතිං ඔය හට් ගැහිලි කරන්න බෑනෙ.
ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩිනේ.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com