tag:blogger.com,1999:blog-5876450066016366301.post4692276703893106790..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: නිවාසාන්තර ක්රීඩා උත්සවය සහ මිතුරු තොමෝ -02ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5876450066016366301.post-1250108017268738262011-11-18T13:08:06.648+05:302011-11-18T13:08:06.648+05:30@ Observer
ඒකනේ ඔබා අයියේ..@ Observer
ඒකනේ ඔබා අයියේ..ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-80740036080646636032011-11-18T04:01:46.981+05:302011-11-18T04:01:46.981+05:30අන්න නියම යාළුවොඅන්න නියම යාළුවොObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-51988953115979594932011-11-17T17:19:59.335+05:302011-11-17T17:19:59.335+05:30@ බට්ටි
බට්ටිට යාලුවෝ නිසා වෙච්ච කරදරේකුත් මම දැක්...@ බට්ටි
බට්ටිට යාලුවෝ නිසා වෙච්ච කරදරේකුත් මම දැක්කා බට්ටිගේ පෝස්ට් එකක.
ඔයාට එහෙම හිතෙන එකේ වැරද්දක් කියන්න බැහැ බට්ටි.

හැබැයි බට්ටියේ මටනම් යාළුවෝ ඉන්නවා තොගයක්ම. ඒත් හැමෝවම ලඟින්ම ආශ්රය කරන්නේ නැහැ. මම හොඳම යාලුවෝ කියල තෝරාගෙන ඉන්න උන්නම් බහුතරයක් මගේ දුකේදී, සැපේදී දෙකේදීම මාත් එක්ක හිටියා සහ තාමත් ඉන්නවා. මාත් එහෙමයි.
ඒ නිසා මගේ තෝරා ගැනීම ගැන මම සතුටුයි.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-86579803998044920542011-11-17T17:08:55.773+05:302011-11-17T17:08:55.773+05:30යාළුවෝ ගැන මගේ නම් තියෙන්නේ ඒ තරම් සතුටු දායක ආකල්...යාළුවෝ ගැන මගේ නම් තියෙන්නේ ඒ තරම් සතුටු දායක ආකල්පයක් නම් නෙවෙයි. අදටත් මම දෙතුන් දෙනෙක් ඇරෙන්න යාළුවෝ නෑ. මොකද ඕන කාලෙට නැති යාළුවෝ දැන් කොහොමටත් වැඩක් නෑ. මම අන්ත අසරණ වුණු වෙලාවල් ඕන තරම් යාළුවෝ නිසා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-79121874689658765172011-11-17T14:56:47.750+05:302011-11-17T14:56:47.750+05:30@ සයුරි
ඔව් සයුරි මමත් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට හිත...@ සයුරි
ඔව් සයුරි මමත් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට හිතන්නේ ;-)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-90603565750521217412011-11-17T05:56:10.257+05:302011-11-17T05:56:10.257+05:30එක පාරක් හිත බිඳුනොත් ආයේ හදනවා බොරු...සමහරුනම් ගා...එක පාරක් හිත බිඳුනොත් ආයේ හදනවා බොරු...සමහරුනම් ගානක් නැති ගානට ඉන්න හැදුවත් මටනම් අමාරුයි එහෙම ඉන්න...එහෙම අයව කොහු මිටක දුරින් තමයි තියා ගන්න ඕන :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-39668976164270756732011-11-17T02:58:42.453+05:302011-11-17T02:58:42.453+05:30@ Raj
නැහැ බං, මම හිතන්නේ ඒක කරන්න ඇත්තේ වෙන කවුරු...@ Raj
නැහැ බං, මම හිතන්නේ ඒක කරන්න ඇත්තේ වෙන කවුරුහරි. මොකද උන්ට අපිත් එක්ක එහෙම තරහ වෙන්න තරමේ හේතුවකුත් නැහැනේ.
ඒක මහලොකු කට්ටක් නෙමෙයි මචං. හිත බිඳිච්ච එක තමයි වැඩිය අමාරු.

@ හිස් අහස
මම උඹේ "යාළුවෝ" සම්බන්ධ කතාව කියවල තියෙනවා.
ඔහොම තමයි බං අපිට ගේම් දෙන්නත්, අපේ හිත් රිදවන්නත් පුළුවන් ළඟින් ඉන්න අයටනේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-51771709344033236892011-11-17T01:09:01.695+05:302011-11-17T01:09:01.695+05:30යාලුවෝ නම් මටත් එමට හිටියා . හොඳ එවුන් සහ .. පජාත ...යාලුවෝ නම් මටත් එමට හිටියා . හොඳ එවුන් සහ .. පජාත එවුන් දෙගොල්ලෝම සම සමව . අන්තිමට මට හොඳම බැස්ටිය දුන්නෙත් මගේම යාළුවෙක් ..හොඳ එකාව අඳුනගන්න අමාරුයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-50962391709973256172011-11-16T19:17:12.031+05:302011-11-16T19:17:12.031+05:30ඔව ඔහොම තමයි බං...අර බයිසිකලේ හුලං අරින්ඩ ඇත්තේත් ...ඔව ඔහොම තමයි බං...අර බයිසිකලේ හුලං අරින්ඩ ඇත්තේත් අරුන්ද දන්නැ..හුඟක් යාලුවො අපි ලඟ ඉන්නේ වාසියට තමයි..එක නේමේ උඹල පුදුම කට්ටක්නේ රෑ කාල තියෙන්නේ....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-33844733900872198462011-11-16T16:16:28.810+05:302011-11-16T16:16:28.810+05:30@ Weni
ඔව් වෙනී උඹ කියන කතාවත් හරි.
නමුත් මගේ ක්ර...@ Weni
ඔව් වෙනී උඹ කියන කතාවත් හරි.
නමුත් මගේ ක්රමයට ගැලපෙන්නේ නැති සම්බන්ධකම් වලට මම ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. අත්ඇරලා දානවා නෙමෙයි. ආශ්රය අතේ දුරින්.
කාලානුරූපව සිද්ධවන වෙනස්කම් එක්ක යාළුකම වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත.

මේ මගේ තව යාළුවෙක්, කියවල බලන්න.

මගේ තාත්තා නැති වෙලා ටික කාලෙකින් මගේ ගාව තිබ්බ මෝටර් සයිකලේ විකුණන්න මම තීරණය කළා 110,000/- ට. ඒක ගන්න කැමති උනේ මම ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ දැනඅඳුන ගත්තු එකට කාගෙන, එකට බීගෙන ඉතාම ළඟින් හිටපු යාළුවෙක්.(පිට ගමකින් අපේ ගමට රස්සාවක් නිසා ආපු කෙනෙක්)
25,000/- ක් දීලා ඉතුරු ටික සතියකින් දෙන්නම් කියලා බයික් එක අරගෙන ගිය යාළුවා, ඒ සල්ලි නොදී කට්ටි පනින්න ගත්තට පස්සේ තවත් ඒ වගේ යාලුවෝ ආශ්රය කරන්න පුලුවන්ද මනුස්සයෙකුට.
සල්ලි නැති එකෙක්නම් කමක් නැහැ, උගේ නමටම ලොරි දෙකකුත් තිබ්බා ඒ වෙද්දී.
අවුරුද්දකට පස්සේ මිනිහගේ බාප්පා කෙනෙක් හරහා මට එන්න තියෙන සල්ලි වලින් කොටසක් ලැබුණා.
ඒත් ඒ වෙද්දී මට ඒකෙ වටිනාකමක් නැහැ. අපි අතරේ තිබ්බ යාලුකමේ වටිනාකම ඊටත් වඩා අඩු වෙලා නැතිම වෙලා ගියා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-53257206288924032232011-11-16T15:45:05.809+05:302011-11-16T15:45:05.809+05:30@ Dude
ඒකෙන් පස්සේ අර වයසක තාත්තා සියදිවි හානි කරග...@ Dude
ඒකෙන් පස්සේ අර වයසක තාත්තා සියදිවි හානි කරගත්තා කියල එහෙම අන්තිම පිටුවේ වගේ ලියවිලා නැද්ද අයියේ.

@ දිල්
ඒක ඇත්ත, ඒත් ඒ කාලේදී අපිට ඉතින් හැමෝම යාළුවොනේ. ඒකනේ හිත් රිදෙන්නේ. ඒ වගේ යාලුවෝ එක්ක ආශ්රය අඩු කරලා දාන එක තමයි මම කරන්නේ. හැබැයි තරහ වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිය ලං වෙන්නෙත් නැහැ.
දැක්කහම සුහදව කතාබහ කරනවා එච්චරයි.

"මේරා" ලගේ ගෙදර එදා විජය නිවාසේ බැජ් හදනවනේ, ඉතින් අපිව ඇතුලට අරගෙන බැහැනෙ දේව රහස් එළිවෙන නිසා :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-34894473447581312232011-11-16T15:18:25.846+05:302011-11-16T15:18:25.846+05:30මම නම් යාළුවො ගැන ලේබල් ගහලා තියා ගන්නෙ නැහැ.. ඉන්...මම නම් යාළුවො ගැන ලේබල් ගහලා තියා ගන්නෙ නැහැ.. ඉන්න වෙලාවට වගේම නැති වෙලාවට මොනවා කිව්වත්, නොකිව්වත් .. මම බොක්කෙන්ම ඉන්නවා.. උන් අපිට මොනා කලත් ගානක් නැහැ..යාළුවොනෙ..යාළුවො කියන්නෙ ඒ නිසානෙ කියල හිත හදා ගන්නවා..අපි වාගේම යාළුවොත් කාලය එක්ක.. තාලය වෙනස් වෙනවා.. හරි වැරදි තේරෙනවා.. වෙනස් වෙනවා.. එතකොට අපි කවුරුහරි ගැන එක සිද්ධියක් නිසා ලේබල් ගහ ගෙන හිටියොත් අපි වැරදී නේද.. මගේ පුද්ගලික මතය මේක..මම අදහන දේ එහෙමම හැමෝටම අදාල වෙන්නෙ නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20424062463125480032011-11-16T14:21:14.818+05:302011-11-16T14:21:14.818+05:30යාලුවෝ ජීවිතයට ඕනෑ තමයි..ඒ උනත් අඳුනා ගත්තු...කතා ...යාලුවෝ ජීවිතයට ඕනෑ තමයි..ඒ උනත් අඳුනා ගත්තු...කතා බහ කරපු ඔක්කොම යාළුවො වෙන්නෙත් නෑනෙ...දිල්ගෙ ජීවිතේ බොක්කෙන්ම ආශ්රය කරන යාලුවො ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්...මොකද පණ දෙන්න වගේ කතා බහ කරන අය අපි හැරෙද්දී බෙල්ල කපන වෙලාවල් ඕනැ තරම් තියෙනවා...අනික එහෙම දෙයක් උනොත් හිත රිදෙනවා වැඩියි....

බලාගෙන ගියාම ලොකු පුතා එදා මාර කට්ටක්නෙ කාලා තියෙන්නෙ...දැන් අර " මේරා " කියන කෙනාගේ ගෙදර ඇතුලට එන්න ඔයාලට තහනම් උනේ ඇයි ? එතන මොනවත් නරක වැඩක්වත් උනාද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-78529069288337233952011-11-16T12:11:27.492+05:302011-11-16T12:11:27.492+05:30ලොකු පුතා,
ඔහොම කතාවක් තියෙනවා ලංකාවෙ English Lit...ලොකු පුතා,
ඔහොම කතාවක් තියෙනවා ලංකාවෙ English Literature වලට උගන්නන. "Dear Departed" කියලා. වයසක තාත්තා මැරිලයි කියලා හිතාගෙන කට්ටිය කරන විකාර,. පස්සෙ තාත්තා ඇහැරිලා පහලට බැහැගෙන එනවා. තාත්තා අඳුරා ගන්නවා තමන්ගෙ ලමයින්ගෙ නියම ස්වභාවය.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com