tag:blogger.com,1999:blog-5876450066016366301.post7935212976252581438..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: මළදුගල කන්දේ දෙවන නිධානයත් ගොඩ ගනියි...ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-5876450066016366301.post-27162626321589347942012-06-06T07:06:51.744+05:302012-06-06T07:06:51.744+05:30ඒ නිසාම තමයි හසිත මම ඒක ලබා ගන්න ගොඩක් උත්සාහ කලේ....ඒ නිසාම තමයි හසිත මම ඒක ලබා ගන්න ගොඩක් උත්සාහ කලේ. ඒත් හරි ගියේ නැහැ.
ආපහු පොඩි උත්සාහයක් දාල බලන්න ඕනේ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-18015156767340130342012-06-05T21:42:38.543+05:302012-06-05T21:42:38.543+05:30අර නිධානෙත් එක්ක හම්බුණා කියන සෙල්ලිපිය හරියට ඉතිහ...අර නිධානෙත් එක්ක හම්බුණා කියන සෙල්ලිපිය හරියට ඉතිහාස පොතක් පරිච්ඡේදයක් තරම් වටිනවා.... ඒකේ වීදිය බණ්ඩාර ගැන හෝ ඒක නිධන් කරපු පුද්ගලයා ගැන වගේම ඒ සමාජ, දේශපාලන තත්ව ගැන හොඳ විස්තරයක් තියෙන්න ඇති. අපරාදේ :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-14641415726410702982012-02-05T11:44:13.918+05:302012-02-05T11:44:13.918+05:30හා.. හා... කට පරිස්සම් කරගන්න
මේවා කිව්වට පස්සේ ඔය...හා.. හා... කට පරිස්සම් කරගන්න
මේවා කිව්වට පස්සේ ඔයාගේ පස්සෙන් නිධන් හොරු එන්න පටන් ගනීවිද දන්නේ නැහැ අල්ලපු ගෙදර හොයාගන්න :)))ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-8783775250336217912012-02-04T15:33:29.491+05:302012-02-04T15:33:29.491+05:30ape ehaapaththe gedarath nidaanayak thiyenawalu :o...ape ehaapaththe gedarath nidaanayak thiyenawalu :oවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-46303387295106994382012-02-01T13:15:55.522+05:302012-02-01T13:15:55.522+05:30ඔව් බං.. අපේ මිනිස්සු දැන් බලන්නේ මොකක් හරි කරලා ස...ඔව් බං.. අපේ මිනිස්සු දැන් බලන්නේ මොකක් හරි කරලා සල්ලි හොයන්නනේ
හරි හරි මචන්,,, ඉතුරු ටික ළඟදීම දානවාලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-79517086914745558212012-02-01T13:14:37.491+05:302012-02-01T13:14:37.491+05:30මම මේ කතා ලියන්න කල්පනා කලේ ඒකෙන් කීප දෙනෙකුට හරි ...මම මේ කතා ලියන්න කල්පනා කලේ ඒකෙන් කීප දෙනෙකුට හරි මේ දේවල් දැනගන්න ලැබෙන නිසා
උඹ කිව්වා වගේ මේවට විරුද්ධ වෙන්න අපිට තියෙන හැකියාව ගොඩක් අවමයි

ඒ කඩුව ළඟ තිබිල තියෙන්නේ ඒ කණ්ඩායමේ නායකයා ගාව
ඌ ඉන්න තැනක් පවා මට මේ කතා ටික කියපු කොල්ල දන්නේ නැහැ :(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-87829189535248126352012-02-01T13:11:54.011+05:302012-02-01T13:11:54.011+05:30බොහොම ස්තුතියි පොඩ්ඩි.
නිධන් වලට අධිපති බහිරවයාව ...බොහොම ස්තුතියි පොඩ්ඩි.

නිධන් වලට අධිපති බහිරවයාව එළවලා ඉවර උනාට පස්සේ තමයි නිධානයක් ගොඩ ගන්න පුළුවන් වෙනවා කියන්නේ..... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-22760747908989393572012-02-01T13:08:26.083+05:302012-02-01T13:08:26.083+05:30ලංකාවේ ඉස්සර කාලේ මොන තරම් වස්තු ප්‍රමාණයක් තිබුනද...ලංකාවේ ඉස්සර කාලේ මොන තරම් වස්තු ප්‍රමාණයක් තිබුනද කියල හිතා ගන්න පුළුවන් අවුරුදු ගානක් තිස්සේ හාරලත් තාමත් නිධන් ඉතුරුවෙලා තියෙන එකෙන්ම....

රජවරු මේ දේවල් නිධන් කලේ පස්සේ කාලෙක රටේ යහපතට යොදවන්න වගේම යුධ බිය ආපු අවස්ථා වලදී කියලත් මම අහල තියෙනවා
පෞරාණික දේවල් විනාශ නොකර නිවැරදි විදිහට මේවා ගොඩ අරගෙන රටේ දියුණුවට යොදවනවානම් හොඳයි

නමුත් එහෙම වෙන්නේ නැති එකමනේ මෙතන තියෙන ප්රශ්නේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-56693594267287564922012-02-01T13:00:52.881+05:302012-02-01T13:00:52.881+05:30මේ වගේ දේවල් ඇත්ත ලෝකේ සෑහෙන්න වෙනවා චුටි මහත්තයෝ....මේ වගේ දේවල් ඇත්ත ලෝකේ සෑහෙන්න වෙනවා චුටි මහත්තයෝ.
හරි හරි පණිවිඩේ දෙන්නකෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-24630155289293558912012-02-01T12:59:32.818+05:302012-02-01T12:59:32.818+05:30එහෙමත් දෙයක් වෙනවද....
ඔය කියන මැෂිම තියෙන්නේ භූ ව...එහෙමත් දෙයක් වෙනවද....
ඔය කියන මැෂිම තියෙන්නේ භූ විද්‍යා හා පතල් එකේද.
මමත් පොඩ්ඩක් හොයල බලන්නම් එතන තියෙනවනම්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-1661096290417475842012-02-01T12:57:27.816+05:302012-02-01T12:57:27.816+05:30ඔව් බං..වැරදි වැඩ කළොත් විඳවන්න වෙනවනේ කොහොමටත්ඔව් බං..වැරදි වැඩ කළොත් විඳවන්න වෙනවනේ කොහොමටත්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-7980068701073262202012-02-01T12:56:28.406+05:302012-02-01T12:56:28.406+05:30ආ මේක කියන්න අමතක උනානේ අයියේ...
මේ පෝස්ට් එක අර ල...ආ මේක කියන්න අමතක උනානේ අයියේ...
මේ පෝස්ට් එක අර ලෙඩේ එන්න කලින් මම බාගෙට ලියල තිබ්බ එකක්
ෆොටෝ එක කලින්ම දාලමයි තිබුනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-91783419360136837372012-02-01T10:58:21.675+05:302012-02-01T10:58:21.675+05:30ඔව්වා ඔහොම තමා කලදුටුකල..වලඉහගැනිම නොව නිදන් ඉහගැන...ඔව්වා ඔහොම තමා කලදුටුකල..වලඉහගැනිම නොව නිදන් ඉහගැනිම..ඔනා උනත් උඹ ලෙසටම ලියල තියෙනව...ඉතුරුටිකත් ලියපංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-78294510111289693082012-01-31T15:28:04.700+05:302012-01-31T15:28:04.700+05:30ලොකු පුතා උඹ නොදැන හෝ දැනගෙන රටට ලොකු දෙයක් කරනවා....ලොකු පුතා උඹ නොදැන හෝ දැනගෙන රටට ලොකු දෙයක් කරනවා.මේ ගැන තව කි දෙනෙක් හරි දැනුවත් වෙයිනෙ.එත් අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි.අර කඩුවේ කැල්ලක් කපලා විකුනපු කෙනා තවම යහතින් ඉන්නවද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-57162852807280062632012-01-31T14:06:42.673+05:302012-01-31T14:06:42.673+05:30ලස්සන කතාවක් අප්පා. කවදා ඉඳන්ද ඔයා මේ නිදන් හාරන්ට...ලස්සන කතාවක් අප්පා. කවදා ඉඳන්ද ඔයා මේ නිදන් හාරන්ට පටන් ගත්තේ. මම යනකල් ඉඳලද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-67246557913731598502012-01-31T13:02:43.670+05:302012-01-31T13:02:43.670+05:30මම කලින් කමෙන්ටුවක කීව වගේ මගේ මිතුරෙක් අනුරාධපුරේ...මම කලින් කමෙන්ටුවක කීව වගේ මගේ මිතුරෙක් අනුරාධපුරේ ගියා මේ ලගදි පැවැත්වෙන ප්‍රදර්ශනයක වැඩ කටයුතු කරන්න. මාස 3ක් විතර පොර එහෙ හිටිය. ඒ පැත්තේ ජයටම ඔය ජාවාරම කෙරෙනවලු. හැමෝම දන්න ප්‍රධාන පවුලක් තමා කොරන්නේ. ඒ පැත්තේ මිනිස්සුම කියනවලු ඒ කාලේ රජවරු මිහිදන් කරපුව අදකාලේ රජවරු ගත්තම මොකෝ කියල.

ඇත්ත නේද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-83336269717204361862012-01-31T12:55:21.608+05:302012-01-31T12:55:21.608+05:30//අපේ රටේ තිබ්බ හොඳම වටිනා කියන දේවල් ටික මේ වෙද්ද...//අපේ රටේ තිබ්බ හොඳම වටිනා කියන දේවල් ටික මේ වෙද්දී ගොඩ අරගෙන ඉවර ඇති අක්කේ සුද්දගේ කාලේදී සුද්දෝ පවා ඒ වැඩේ කලානේ කෙළින්ම ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව වැඩේ නොකෙරුනත් ලොකු ලොක්කෝ පෞද්ගලිකව මේ වැඩේ කරගෙන යනවා ඇති//

අනුග්‍රහය ඇතිවත් කරනවා මචං. මගේ යාළුවෙක් අනුරාධපුරේ හිටිය ප්‍රොජෙක්ට් එකකට ගිහින්. ඇස් පනා පිට දැක්ක සීන් එකක්. කරන්න දෙයක් නැහැ කවද හරි විදවයි.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-75864138310097682812012-01-31T12:52:56.178+05:302012-01-31T12:52:56.178+05:30ඉස්සෙල්ලම කමෙන්ටුව ඇනෝද මචං.. ඇනෝල හරි කල්පනාවෙන් ...ඉස්සෙල්ලම කමෙන්ටුව ඇනෝද මචං.. ඇනෝල හරි කල්පනාවෙන් ඉන්නේ හිකිස්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-47092215144585004912012-01-31T12:24:00.593+05:302012-01-31T12:24:00.593+05:30පිස්සු හැදනවා...මම නං මේවගේ කතා කියොලා තියෙන්නෙ පො...පිස්සු හැදනවා...මම නං මේවගේ කතා කියොලා තියෙන්නෙ පොත් වලින් විතරයි. මේ සීරීස් එක ඉවර උන හැටියේ එයැයිට කියන්න ඕනැ කියවන්න කියලා. එයා තමා වැඩිපුර කැමති මේ වගේ කැලේ ගිහිං නිදන් හොරු අල්ලන් ළමයි ඉන්න කතාවලටBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-8046818139497755392012-01-31T11:56:28.432+05:302012-01-31T11:56:28.432+05:30පොළව යට බලන්න පුවවන් මට්ටමේ මැෂින්(උපකරණ) ලංකාවෙ ත...පොළව යට බලන්න පුවවන් මට්ටමේ මැෂින්(උපකරණ) ලංකාවෙ තියෙන්නෙ දෙනකක් හෝ තුනක්. එයින් එකක් නිධන් හොයන වැඩවලට රෙන්ට් එකට ගන්නව කියල යාළුවෙක් මට කිව්ව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-60396525120669852542012-01-31T11:50:22.158+05:302012-01-31T11:50:22.158+05:30ඉන්දියන් රජයෙන් මොන වගේ කටයුත්තක්ද දන්නේ නැහැ ඒ රත...ඉන්දියන් රජයෙන් මොන වගේ කටයුත්තක්ද දන්නේ නැහැ ඒ රත්තරන් ටිකට කරන්න හිතාගෙන ඉන්නේ
අපේ අල්ලපු රටනේ... :)

ලංකාවෙත් දේවාල කෝවිල් ටික පොඩ්ඩක් විපරම් කරලා බැලුවනම් රත්තරන් හොයා ගන්න පුළුවන් වෙයි ගමකට
එහෙම සිද්ධියක් අර නෙත් Fm එකේ බැලුම්ගල කියන වැඩසටහනට ගියා ඇහුවේ නැද්දලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-16558777536786070562012-01-31T11:47:43.281+05:302012-01-31T11:47:43.281+05:30බ්ලොග් එකේ ලියන්නේ නැතුව අනිත් අය මේවා ගැන දැනගන්න...බ්ලොග් එකේ ලියන්නේ නැතුව අනිත් අය මේවා ගැන දැනගන්නේ කොහොමද :))
කතාවට තව කොටසක් හෝ දෙකක් තියෙනවා සයුරිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20478913788072686122012-01-31T11:45:28.506+05:302012-01-31T11:45:28.506+05:30ඒ වගේ නිධන් හාරපු තැන් කොච්චරක්නම් කියල තියෙනවද අන...ඒ වගේ නිධන් හාරපු තැන් කොච්චරක්නම් කියල තියෙනවද අනුරාධපුර පැත්තේ සහ ලංකාව පුරා මහ කැලෑවල් මැද්දේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-26682658467111769132012-01-31T11:43:13.114+05:302012-01-31T11:43:13.114+05:30දැන් අපේ රටේ ඉන්න ම්නිස්සුන්ට අතීතයෙන් වැඩක් නැහැ
...දැන් අපේ රටේ ඉන්න ම්නිස්සුන්ට අතීතයෙන් වැඩක් නැහැ
උන් පුළුවන්නම් අනාගතේත් විකුණගෙන කනවා
මේක දේශපාලනයක් ගැන නෙමෙයි
පොඩි මිනිහාගේ පටන් මහඑකා දක්වා බහුතරයක් අය හිතන විදිහ ගැනයි මම කිව්වේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-51466839266418976742012-01-31T11:40:54.459+05:302012-01-31T11:40:54.459+05:30ඔව් බන්...
මමත් කැමතියි අර ඉන්දික කිව්වා වගේ ආණ්ඩු...ඔව් බන්...
මමත් කැමතියි අර ඉන්දික කිව්වා වගේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මේවා ගොඩ අරගෙන කටුගෙට යවන වර්ගයේ ඒවා කටුගෙට යවලා, විකුණන්න පුළුවන් වටිනා දේවල් විකුනලා රටට සල්ලි කර ගන්න පුළුවන්නම්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com