tag:blogger.com,1999:blog-5876450066016366301.post8265143844679907445..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: පුවක් බිළේ බකමූණෙක්....ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5876450066016366301.post-30958572939940980672012-02-25T00:15:17.651+05:302012-02-25T00:15:17.651+05:30කලින් ඇවිත් ගිය බවක් මට මතක තිබුනේ නැහැ
සමාවෙන්න ඒ...කලින් ඇවිත් ගිය බවක් මට මතක තිබුනේ නැහැ
සමාවෙන්න ඒ ගැන
මගේ ගාව කොලර්ඩ් ගේ විතරක් නෙමෙයි බස්සෝ වර්ග කීපයකම ෆොටෝ නැහැ :(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-29764561611414361512012-02-24T23:45:34.815+05:302012-02-24T23:45:34.815+05:30සමහර මිනිස්සුන්ට එහෙම දකින ලස්සන ලස්සන දේ තමන්ටම ක...සමහර මිනිස්සුන්ට එහෙම දකින ලස්සන ලස්සන දේ තමන්ටම කියල අයිති කරගන්න හිතෙනවා
එහෙම හිතලා එක්කෝ ඒ සතාව, එහෙමත් නැත්නම් ඒ සතාව මරලා උගේ හම, එහෙමත් නැත්නම් කැලේ තියෙන ලස්සන මල් පිපෙන ගස් ගලවාගෙන එනවා
නමුත් ගෙදර අරගෙන ආවට ඒ ගෙනාපු දේවල් එකකවත් කැලේදී තිබ්බ ලස්සන ආපහු දකින්න ලැබෙන්නේ නැහැ
සතෙක්නම් ඌ ඉන්නේ දුකින්, හමක් නම් ටික දවසකින් ලොම් ටික හැලිලා පරනවෙලා යනවා, මල් ගස් මැරෙනවා....
ඒත්.... එහෙම ලස්සන ආපහු බලන්න ඕනෙනං අරගෙන එන්න ඕනේ එකම දේ මේ වගේ ගත්තු ෆොටෝ එකක් විතරයි

ආපහු බලු සුරතල් බලන්න ගත්තද... හොඳයි හොඳයි.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-25896555779115040262012-02-24T22:45:47.746+05:302012-02-24T22:45:47.746+05:30අනේ ශෝක් නේද එහෙම සතෙක්ව දකිද්දී හිතේ තියෙන කරදර ඔ...අනේ ශෝක් නේද එහෙම සතෙක්ව දකිද්දී හිතේ තියෙන කරදර ඔක්කොම නැති වෙනවා වගේ දැනෙනවා..
මේ දවස් වල මම බලු සුරතල් බලනවානේ. එයාත් එක්ක ඉද්දිත් කිසිම දුකක් හිතට එන්නේ නැහැ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-43003816095624178932012-02-24T20:24:09.676+05:302012-02-24T20:24:09.676+05:30නියමයි අයියා,
මගෙ ගාව තියන්නෙ කොලර්ඩ් ස්කොප්ස්ගෙ ව...නියමයි අයියා,
මගෙ ගාව තියන්නෙ කොලර්ඩ් ස්කොප්ස්ගෙ විතරයි,
මං මීට කලින් කීපපාරක් මේ පැත්තෙ ඇවිත් තියනවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-79531229048581990772012-02-24T18:27:19.214+05:302012-02-24T18:27:19.214+05:30ගහකොළ සතා සීපාවට ආදරේ කරන්න මිනිස්සු පෙළඹෙන තරමට අ...ගහකොළ සතා සීපාවට ආදරේ කරන්න මිනිස්සු පෙළඹෙන තරමට අපිට ලෝකය හොඳ තැනක් කරගන්න පුළුවන් වේවි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-87076782579741243152012-02-24T18:13:55.031+05:302012-02-24T18:13:55.031+05:30සතුන්ට හිංසා කරන එක නම් මමත් කිසිම විදියකින් අනුමත...සතුන්ට හිංසා කරන එක නම් මමත් කිසිම විදියකින් අනුමත නොකරන වැඩක් බොහොම ලොකු පිනක් කරගෙන තියෙන්නෙ.හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-21089428522063282612012-02-24T17:14:18.118+05:302012-02-24T17:14:18.118+05:30ඔයාව සාදරයෙන් පිළි ගන්නවා මෙහාට...
බොහොම ස්තුතියි ...ඔයාව සාදරයෙන් පිළි ගන්නවා මෙහාට...
බොහොම ස්තුතියි මල්ලි,
දිහාව කළුතර දිස්ත්‍රික්කයේ "මාරගහදෙනිය" කියන ගමලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-56356452902722803462012-02-24T16:56:23.694+05:302012-02-24T16:56:23.694+05:30අඩේ ලොකුපුතා අයියා නියමයිනෙ,
කොහෙද මේ පළාත?අඩේ ලොකුපුතා අයියා නියමයිනෙ,
කොහෙද මේ පළාත?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-70378703008935153042012-02-23T00:23:17.035+05:302012-02-23T00:23:17.035+05:30ස්තුතියි ශානි....
මෙයාල ටිකක් සුලබව දකින්න පුළුවන්...ස්තුතියි ශානි....
මෙයාල ටිකක් සුලබව දකින්න පුළුවන් අය, බස්සන්ව වැඩිය දකින්න පුළුවන් රෑ කාලෙටනේ
එහෙමත් නැත්නම් දවල්ටත් ටිකක් අඳුරු තැන්වල ඉන්නවා දකින්න පුළුවන්
මේ වගේ හොඳට එලිය තියෙන තැනක ඉන්නවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්
මම කොළඹදීත් කීප වතාවක්ම මෙයාලව දැකලා තියෙනවාලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-72107543774280996282012-02-23T00:12:01.109+05:302012-02-23T00:12:01.109+05:30ලස්සන පින්තූර අයියේ... මම හරියට දැකල නෑනේ මීට කලින...ලස්සන පින්තූර අයියේ... මම හරියට දැකල නෑනේ මීට කලින්... බොහොම වටිනවා..අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-51273291229784811032012-02-22T11:00:46.060+05:302012-02-22T11:00:46.060+05:30ස්තුතියි සයුරි....ස්තුතියි සයුරි....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-42487527036762553242012-02-22T10:56:37.740+05:302012-02-22T10:56:37.740+05:30ඊයේ ඔයා දාපු පෝස්ට් එකෙන් මම ඔයාගේ බ්ලොග් එකට ගියා...ඊයේ ඔයා දාපු පෝස්ට් එකෙන් මම ඔයාගේ බ්ලොග් එකට ගියා
ඒ වගේම ඔයා දැන් කියපු විදිහටත් යන්න පුළුවන්
ඉක්මනට බ්ලොග් එකේ අප්සට් එක හදා ගන්න බලන්න.... ;-)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-77080970733580207342012-02-22T10:53:43.005+05:302012-02-22T10:53:43.005+05:30මම ඒක තේරුම් ගත්තේ වැරදියටනේ... සමාව භජනය කරනවා......මම ඒක තේරුම් ගත්තේ වැරදියටනේ... සමාව භජනය කරනවා....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-30571290769644338222012-02-22T06:41:13.541+05:302012-02-22T06:41:13.541+05:30මගේ බ්ලොග් එක අප්සෙට් ගිහින්. ප්‍රොෆයිල් එකත් පරන ...මගේ බ්ලොග් එක අප්සෙට් ගිහින්. ප්‍රොෆයිල් එකත් පරන එක නෙමේ. ඒත් ඒකේ පැත්තකින් 'පොඩි කුමාරිහාමි' කියලා ඇති. ඒක ක්ලික් කරලා බලන්ට. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-78255535083605134032012-02-21T20:51:23.410+05:302012-02-21T20:51:23.410+05:30මුන් දෙන්නම හරිම ලස්සනයි...පින්තුර ටිකත් අගෙයි..මුන් දෙන්නම හරිම ලස්සනයි...පින්තුර ටිකත් අගෙයි..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-10035741909410602332012-02-21T19:23:11.518+05:302012-02-21T19:23:11.518+05:30ස්තුතියි ඔබා මාමේ.
මමනම් බය නැහැ. බකමුනෝ, උළමෝ, නර...ස්තුතියි ඔබා මාමේ.
මමනම් බය නැහැ. බකමුනෝ, උළමෝ, නරි කෑ ගහන සද්දේ අහන්න මම ඉස්සර ඉඳලම කැමතියි
ඒත් මෑතක ඉඳලා ගමේ ගියාමත් ඒ සද්ද ඇහෙනවා හරි අඩුයිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-1292067948238275302012-02-21T19:21:19.744+05:302012-02-21T19:21:19.744+05:30හි..හී... මම විතරක් නෙමෙයි තව පරිසර වේදියෝ ගොඩ දෙන...හි..හී... මම විතරක් නෙමෙයි තව පරිසර වේදියෝ ගොඩ දෙනෙක් ඉන්නවා අයියේ :)
ස්තුතියි කමෙන්ට් එකටලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-34630563119840901192012-02-21T19:11:54.602+05:302012-02-21T19:11:54.602+05:30ස්තුතියි රාජ්.
ඒත් බං මුන් පොඩ්ඩ බැරිවෙනකොට ආපහු ක...ස්තුතියි රාජ්.
ඒත් බං මුන් පොඩ්ඩ බැරිවෙනකොට ආපහු කට්ටි පනිනවානේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-92229937275586412622012-02-21T17:02:41.182+05:302012-02-21T17:02:41.182+05:30ගලපලා කිව්වෙ ගොතල කියන්න නෙවෙයි ගැලපෙන බව කියන්න....ගලපලා කිව්වෙ ගොතල කියන්න නෙවෙයි ගැලපෙන බව කියන්න.ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-91792820767158753622012-02-21T14:55:08.674+05:302012-02-21T14:55:08.674+05:30නියම පින්තුර ටික.
මම පොඩි කාලේ බස්සෝ රෑට කෑගහන සද...නියම පින්තුර ටික.

මම පොඩි කාලේ බස්සෝ රෑට කෑගහන සද්දෙට හරිම බයයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-71240804348046648052012-02-21T12:59:13.357+05:302012-02-21T12:59:13.357+05:30ලොකු පුතා කියන්නේ බ්ලොග් ලෝකයේ පරිසරවේදියා. නියමයි...ලොකු පුතා කියන්නේ බ්ලොග් ලෝකයේ පරිසරවේදියා. නියමයි!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-9919501148448650752012-02-21T12:56:08.448+05:302012-02-21T12:56:08.448+05:30හොද පිංතූරටික. අරවගේ ගල්ගහන එවුන් ඔය පිංතූර ගැනීමේ...හොද පිංතූරටික. අරවගේ ගල්ගහන එවුන් ඔය පිංතූර ගැනීමේ වැඩවලට උදව්වට ගත්තනං ඔවුන් හොද පරිසර හිතකාමියෝ වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-990737908029225962012-02-21T12:10:09.399+05:302012-02-21T12:10:09.399+05:30ස්තුතියි ඉන්ද්‍රජිත්....
මේක ඇත්ත කතාවක්, දිනය තැන...ස්තුතියි ඉන්ද්‍රජිත්....
මේක ඇත්ත කතාවක්, දිනය තැන වෙලාවල් නම් ගම් මේ හැම දෙයක්ම ඇත්තලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-32300110057934687832012-02-21T12:07:33.661+05:302012-02-21T12:07:33.661+05:30ස්තුතියි පොඩ්ඩි...
ඔයා දැන් ලියන්නේ නැද්ද.... ?
ප්...ස්තුතියි පොඩ්ඩි...
ඔයා දැන් ලියන්නේ නැද්ද.... ?
ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකට යන්න බැහැනේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-39486235255733301552012-02-21T12:05:44.383+05:302012-02-21T12:05:44.383+05:30ස්තුතියි දිනේෂ්....
ඉස්සරහට දාන්නම්කො ඒවත් ටික ටික...ස්තුතියි දිනේෂ්....
ඉස්සරහට දාන්නම්කො ඒවත් ටික ටිකලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com