tag:blogger.com,1999:blog-5876450066016366301.post8753639698783615005..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: වෙහෙරගල ලුණුගම්වෙහෙර 01 - කටු සමග කැලෑ බළල්ලුලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5876450066016366301.post-27160061125082384692015-07-23T17:04:31.045+05:302015-07-23T17:04:31.045+05:30මේ කමෙන්ට් එක දැක්කේ සෑහෙන පරක්කු වෙලා...
අපි එදා ...මේ කමෙන්ට් එක දැක්කේ සෑහෙන පරක්කු වෙලා...
අපි එදා දැකපු වල් බළලා සාමාන්‍ය පුසෙක් තරම මිසක් ගොඩක් ලොකු නැහැ.
නමුත් උන් සෑහෙන තරමක් ලොකු වෙනකල් වැඩෙන්න පුළුවන් සතෙක් බව තමයි පොතේ පතේ තියෙන්නේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල ඉන්න එකා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-26795791128876294312015-07-23T17:01:38.492+05:302015-07-23T17:01:38.492+05:30ප්‍රා,
Rusty-spotted cat දකින එක ගොඩක් අමාරුයි තමය...ප්‍රා,
Rusty-spotted cat දකින එක ගොඩක් අමාරුයි තමයි.
Fishing cat ට කොළ දිවියා වගේම කොළ දීයා කියලත් කියනවා. ඌ ගොඩක් පළාත් වල හිටියත් මිනිස්සුන්ට ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට හොරකමේ ඇවිත් මාට්ටු වෙනවා, සමහර වෙලාවට ළිං වල වැටිලා ඉඳල හම්බ වෙන වෙලාවල් තියෙනවා.
හැබැයි උගේ වල්ගේ කොටියාගේ තරම් ශරීර ප්‍රමාණයට සාපේක්ෂව දිග නැති කමෙන් කොටි පැටියෙක් නෙමෙයි කියල අඳුන ගන්න පුළුවන්.
නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ගැන ලොකු අදහසක් නැහැ.

වල් බළලාව ගැමි වහරේදී වල් බාවා කියන නමෙනුත් හඳුන්වනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-305023888317091092015-07-23T12:01:37.538+05:302015-07-23T12:01:37.538+05:30Jungle cat සාමාන්‍යයෙන් ඉන්නෙ වියලි කලාපෙ.
ලංකාවෙ...Jungle cat සාමාන්‍යයෙන් ඉන්නෙ වියලි කලාපෙ.

ලංකාවෙ පොඩිම වල් බළලා වන Rusty-spotted cat (Prionailurus rubiginosus phillipsi) දකින්න ලැබෙන්නෙ කලාතුරකින්

ඔය ගම්පහ පැත්තෙ දකිනවයි කියන්නෙ කොල දිවියා Fishing cat වෙන්න ඕනෙ - මෙහෙ ඉන්න ලොකුම වල් බළලා - Prionailurus viverrinus සමහරු දිවියෙක් /දිවි පැටියෙක් කියල රැවටෙනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-65670722117862925342015-05-20T16:41:28.922+05:302015-05-20T16:41:28.922+05:30වල් පුස සැහෙන්න ලොකු සතෙක් වගේ. fox සයිස් එකට ඉන්න...වල් පුස සැහෙන්න ලොකු සතෙක් වගේ. fox සයිස් එකට ඉන්නවා.
http://nelumyaya.com/?p=2475
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-43219859665058690582015-05-20T07:22:05.372+05:302015-05-20T07:22:05.372+05:30හත වසරේදී එහා පන්තියේ හිටපු එකෙක් පොතක් කියවනවා දැ...හත වසරේදී එහා පන්තියේ හිටපු එකෙක් පොතක් කියවනවා දැකල මම ඇහුව ඒ පොත මොකක්ද කියලා.
ඌ හෙන උජාරුවෙන් වගේ කිව්වා ඒ "රොබින්සන් කෲසෝ" පොත කියලා
මම ඒ දවස්වල වැඩිය පොත් බලන්නේ නැහැ, මගේ ගාව පොත් නැති නිසා. පරණ විජය පත්තර තොගයක් එක්කාසු කරගෙන බලන එක තමා මගේ කාරිය වෙලා තිබ්බේ. අපේ ඉස්කෝලේ පුස්තකාලේ පොත් තිබ්බෙත් බොහොම පොඩ්ඩයි.
මට එදා හිතුනේ ඒ පොත හරි බරසාර එකක් කියලා, ඇයි ඉතින් නමත් හරි අමුතුයිනේ.

කමෙන්ට් එකටයි, පැසසුමටයි බෙහෝමත්ම ස්තුතියි තිස්ස අයියගේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-29356258746390133262015-05-20T07:09:48.629+05:302015-05-20T07:09:48.629+05:30ඒකත් එහෙමද. ඒ වෙලාවෙත් ඒ වගේ කතාවක් පොඩියට එළියට ඇ...ඒකත් එහෙමද. ඒ වෙලාවෙත් ඒ වගේ කතාවක් පොඩියට එළියට ඇදිල ආව තමයි... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-64736754877327742332015-05-19T21:34:26.757+05:302015-05-19T21:34:26.757+05:30එළකිරි ලොකු පුතා..බොලාලා මේ ලගදි මූඩි කඩපු සෙට් එක...එළකිරි ලොකු පුතා..බොලාලා මේ ලගදි මූඩි කඩපු සෙට් එකේ අයත් ඉන්නවා ගමන ගියොත් යන්න ඔන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-63265506155654094582015-05-19T16:04:18.354+05:302015-05-19T16:04:18.354+05:30මට මේ දේශාඨන සටහන් කියවන්න ආසාව ආවේ රොබින්සන් කෲසෝ...මට මේ දේශාඨන සටහන් කියවන්න ආසාව ආවේ රොබින්සන් කෲසෝ එකේ පරිවර්තනය කියෙව්වට පස්සේ...
ඒත් කියවන්න ලැබෙන හැම සටහනක්ම එකවගේ රහ නෑ..
ඒ ලියවිල්ලට දස්කමක් තියෙන්න ඕනෑ නේද? අපිව ගෙනයන්න ඕන ලියන්නාගේ ඇහැ කන ගිය හැමතැනකම අපට නොදැනී..
ලොකූගෙ පින්තූරත් එක්ක මේ වැඩේ කෙරෙනව අපූරුවට...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-79429625953634745012015-05-19T07:01:53.531+05:302015-05-19T07:01:53.531+05:30සමා වෙන්ඩ ඕනේ පමාවට,
ඔව් මචං ඒක ඩයිහට්සු එකක්. පරණ...සමා වෙන්ඩ ඕනේ පමාවට,
ඔව් මචං ඒක ඩයිහට්සු එකක්. පරණ උනාට කිසි කරදරයක් නැතුව වාහනේ දිව්වා.

///ආව දවසක යමුද...සහයෝගයක් දෙනවද බොලා ලංකාවෙ ඉන්නවා නම්...///
ලංකාවට එන වෙලාවක ටිකක් කළින් කියපන්, ඕනේ උදව්වක් දෙන්නම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-56164529326447680842015-05-17T21:53:21.788+05:302015-05-17T21:53:21.788+05:30අර ජීප්පුව සෑහෙන ඇන්ටික් එකක්නෙ..ඕක ඩයිහට්සු වෙන්න...අර ජීප්පුව සෑහෙන ඇන්ටික් එකක්නෙ..ඕක ඩයිහට්සු වෙන්න ඕනෙ...බොලා මේ කියන පැති වලට ගිහිල්ලම නෑ බං...හරි ආසයි මෙහෙම ගමනක් යන්න...ආව දවසක යමුද...සහයෝගයක් දෙනවද බොලා ලංකාවෙ ඉන්නවා නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-68532695889755900412015-05-17T11:05:25.264+05:302015-05-17T11:05:25.264+05:30කතාව අදවත් දාන්න ඕනේ, ඊයේ මාව බෙල්ල ගාවටම හිරවෙලා ...කතාව අදවත් දාන්න ඕනේ, ඊයේ මාව බෙල්ල ගාවටම හිරවෙලා හිටියේ එක එක වැඩ වලට හිර වෙලා.
ඇත්තටම Dude උඹ දැන් ගොඩක් කම්මැලි වෙලා තමයි, පෝස්ට් දාන්නේ නැතිම තරම්.

ඒ වැටවල් DC කරන්ට් එකෙන් තමයි වැඩ කරන්නේ, වෝල්ටේජ් එක අඩුයි, ඇම්පියර් ගාන වැඩියි. ගෑවුනොත් විසික්කා වෙනවලු.
නමුත් අලියාගේ ප්‍රතිරෝධකතාවට වඩා මිනිසාගේ ප්‍රතිරෝධකතාව වැඩි නිසා මිනිස්සුන්ට ඒ කරන්ට් එක වදින්නේ නැද්ද දන්නේ නැහැ.
අලි වැටවල් ගහන දොස්තර ලොක්කෙක් ඉන්නවා, මිනිහගෙන් ඒ ගැන අහල බලන්න ඕනේ.
යමක් දැනකියා ගත්තොත් උඹලටත් දැනගන්න දාන්නම්...

///අර විදුලි වැට අරින විදිය හරිම බයානකනේ බං.///
මිනිස්සුන්ටත් වදිනවානම් ඉතින් ආයේ භයානක නේන්නං... හෙහ් ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-68398995603865122372015-05-17T08:28:03.409+05:302015-05-17T08:28:03.409+05:30කතාවේ ඉතුරුටිකත් මේ ගැම්මෙන්ම, මේ රසවත්කමින්ම ලියා...කතාවේ ඉතුරුටිකත් මේ ගැම්මෙන්ම, මේ රසවත්කමින්ම ලියාපං ලොකු එකෝ මං වගේ කම්මැලි වෙන්නේ නැතිව.

අර විදුලි වැට අරින විදිය හරිම බයානකනේ බං. ඒ වයර් ගැලෙව්වට පස්සේ එකිනෙක ගෑවුනොත් මොකද වෙන්නේ? ඕවා DC නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-58977979952828449462015-05-16T16:18:19.541+05:302015-05-16T16:18:19.541+05:30එළ එළ... උඹ ගියපු තැනක් ලියවිච්ච එක මොන තරම් දෙයක්...එළ එළ... උඹ ගියපු තැනක් ලියවිච්ච එක මොන තරම් දෙයක්ද.
නැත්නම් හැමදාම දුක සෝකෙන්නේ ඉන්න වෙන්නේ...
ඉතිරිය ලියල ඉවරයි බං, අද කරුම වැඩ ටිකක් සෙට් උනා, අනිවා ඩෙෆා හෙට ෂුවර් එකටම දානවා...

///ඒක නෙමෙයි, දැන් ලංකාවෙද ඉන්නේ??///
ඔව් බං, ඒ දවස්වල ලංකාවට ආවේ ආපහු ලංකාව මුහුදුබත් වෙනවා කිව්වත් ආපහු වෙන රටකට යන්නේ නැහැ කියල හිතාගෙන...
ආයේ හිඟා කෑවත් රට යන්නේ නැහැ කියල හිතුනා මචං. දැන් ඕනේ පුයන්නක් කයන්නක් කියල මෙහෙ වැටීගෙන ඉන්නවා...
ලංකාවට එන වෙලාවක කියපන්. අපි ඉන්නේ අගනුවර කිට්ටුව... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-50527969607764834342015-05-16T15:19:47.160+05:302015-05-16T15:19:47.160+05:30ඇති යාන්තම් මාත් ගිහින් තියෙන තැනක් ගැන කතාවක් ලිය...ඇති යාන්තම් මාත් ගිහින් තියෙන තැනක් ගැන කතාවක් ලියවෙනවා..

හප්පේ ජීප් එක එරුනට පස්සේ ඉතින් ගමන ගැන කවර කතාද.. ඉතිරියත් ලියමු අයියේ..

ඒක නෙමෙයි, දැන් ලංකාවෙද ඉන්නේ??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-50601963489143925212015-05-16T14:42:42.734+05:302015-05-16T14:42:42.734+05:30කෑගල්ලේ හරි ඔය කොහේ හරි උඩහ පැත්තක ෂුවර් පිටම උන්ව...කෑගල්ලේ හරි ඔය කොහේ හරි උඩහ පැත්තක ෂුවර් පිටම උන්ව බලන්න පුළුවන් කියල අපේ උන් අතරේ පහුගිය කාලේ කතාවක් යනවා මමත් දැක්කා
ඒත් එහෙ යන්න උනේ නැහැ වැඩ නිසා... සමහර විට රවී අයිය කියන හරියමද දන්නේ නැහැ.
මගේ යාළුවා ගහල තිබ්බේ එහෙ ගිහින් ගත්තු ෆොටෝ එකක්ද දන්නේ නැහැ, මම කියපු ෆොටෝ එකේ ඉන්න හම්බාවා පොඩි අව් රැල්ලක් වැටෙන තැනක අපුරුවට අත්තක් උඩ ඉන්න ෆොටෝවක් තිබ්බේ...
මු එක කොහෙවත් අප්ලෝඩ් කරලා නැහැනේ මගේ වෙලාවට.... ;(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-24287648441122409072015-05-16T13:48:32.611+05:302015-05-16T13:48:32.611+05:30මෙන්න බුවා...:)මෙන්න බුවා...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-65940448310089931562015-05-16T13:46:08.013+05:302015-05-16T13:46:08.013+05:30අපි පොඩි කාලෙ හම්බාවො හිටිය කෑගල්ලෙ අපේ ගෙදර පිටිප...අපි පොඩි කාලෙ හම්බාවො හිටිය කෑගල්ලෙ අපේ ගෙදර පිටිපස්සෙ කැළෑ මණ්ඩියෙ. ඒත් දැකගන්න එක හරිම අසීරුයි. අපි එහෙ හිටිය අවුරුදු අටක වගෙ කාලෙටම මම දැක්කෙ දෙපාරයි. එක පාරක්නම් බොහොම පැහැදිලිවම දැක්ක, දඬුලේනෙක් වගේමයි. හැබැයි ඊට පොඩියි. ගාත් හතර අතර තියෙන හම වගෙ කොටස දිගඇරල පාවෙලා යන්න පුලුවන් ඌට. Flying කියල කිව්වට ඇත්තටම ඌ කරන්නෙ Gliding වගෙ එකක්. එක ගහක මුදුනෙ ඉඳල තවත් ගහක මුලට වගෙ ඒ විදිහට පාවෙලා යනවලු.

ආයෙම හම්බාවො දකින්ට ඉන්නවයි කියල මේ වාර්තාවෙ තියනව
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-70077357915778697712015-05-16T13:09:00.867+05:302015-05-16T13:09:00.867+05:30/// ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි.... /.../// ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි.... ///
රවී අයියට නැත්නම් ඒ වගේ කුණ්ඩවාලි ආයේ ඉතින් වෙන කාට තියෙන්නද...

හම්බාවා දකින්න මං කරලා තියෙන පිං මදිය කියන්නේ, ඌ උඩහ පළාතේ තමයි වැඩිමනක් ඉන්නේ. මගේ යාලුවෙක් එකසිය ගාණට පට්ට ෆොටෝ එකක් ගහල තිබ්බ හම්බාවෙක්ගේ...
බලමු හොයා ගන්න ඇහැකි උනොත් ලින්ක් එකක් මෙතනට ඔබන්නම්.
මම හිතන්නේ රවී අයියනම් ඌව දැකල ඇති... හරි අහිංසක මුණක් තියෙන්නේ... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-13996826861319777312015-05-16T12:53:24.226+05:302015-05-16T12:53:24.226+05:30ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි....ලියපං ...ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි....ලියපං ඉතිරිය වහාම ...:)

හම්බාවා දැකල නැද්ද මලේ?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-10718772932514030212015-05-16T12:42:32.920+05:302015-05-16T12:42:32.920+05:30දෙවෙනි ලින්ක් එකේ ඉන්න එකා තමයි. වතුර තියන කිට්ටුව...දෙවෙනි ලින්ක් එකේ ඉන්න එකා තමයි. වතුර තියන කිට්ටුවක තමයි මම දැකපු හැමදාම දැක්කෙ. ඒ කියන්නෙ ලදු කැලෑවක අතරින් යන ඇලක් ලග.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-21204625354162019542015-05-16T12:36:50.728+05:302015-05-16T12:36:50.728+05:30එහෙම බැලුවම අර නිදහස් සිතුවිලි ලියන රවී අයියගේ හොම...එහෙම බැලුවම අර නිදහස් සිතුවිලි ලියන රවී අයියගේ හොම්බ මේ වෙද්දී නාලු වෙලා තියෙන්න ඕනේ මිනිස්සුන්ව අමාරුවේ දාන හැටියට...
අපි මේ ඉඳල හිටලා පොඩි පහේ බ්රේක් එකක් ගහනවා මිසක්කා පුරුද්දට කරන දේවල් නෙමේ මචං... හෙහ් හෙහ්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-72410609296756476692015-05-16T11:41:20.094+05:302015-05-16T11:41:20.094+05:30කොයි ලින්ක් එකේ ඉන්න එකාද ඉන්නේ, මම හිතන්නේ දෙවෙනි...කොයි ලින්ක් එකේ ඉන්න එකාද ඉන්නේ, මම හිතන්නේ දෙවෙනි ලින්ක් එකේ ඉන්න එකා වෙන්න ඕනේ උඹලගේ හරියේ ඉන්නේ.
ඌ ටිකක් දුර්ලභ එකෙක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-27676390948090405062015-05-16T11:19:17.868+05:302015-05-16T11:19:17.868+05:30කතාව රහට ලියං ඇවිත් අතර මග නතර වුනාම ලියපු එකාව හො...කතාව රහට ලියං ඇවිත් අතර මග නතර වුනාම ලියපු එකාව හොයං ඇවිත් හොම්බට අනින්න හිතෙනවා. ඒත් ඒකම තමයි ලියන්නාගේ දක්ෂතාවය මචං. නියමයිAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20488604690193182812015-05-16T10:31:03.217+05:302015-05-16T10:31:03.217+05:30ෂරි, ෂරි ලොක්ක ලින්ක් එකේ ඉන්න බුවාල තමයි ඉන්නෙ. ෂරි, ෂරි ලොක්ක ලින්ක් එකේ ඉන්න බුවාල තමයි ඉන්නෙ. කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-33158836714021313332015-05-16T07:51:02.602+05:302015-05-16T07:51:02.602+05:30ඔහොම තමයි බං පරිප්පු කියන ජාතිය. අපිට ලැබෙන්න ගත්ත...ඔහොම තමයි බං පරිප්පු කියන ජාතිය. අපිට ලැබෙන්න ගත්තම ලැබෙන්නේ සම්පුර්ණයෙන් නොමිළේ...
කතාව හරි, මේ දැන් මග එනවා...

අපේ පැති වලදී මම මුන්ව දැකල නැහැ,.. හැබැයි ලංකාව පුරා මුන් නැති වෙන්නත් බැරි නැහැ.
අපේ ගං පළාත්වල ඉන්නේ (Rusty Spotted Cat) බළල් දීයා කියල කියන අනිත් වර්ගය... උන් ටිකක් තද පාටයි වගේම මරුමුස් පාටයි.
ඒකුන් තමයි ගෙවල් වල ඇති කරන පුසන්ව මරාගෙන කන්නේ...
සමහර විට උඹ කියන්නෙත් උන් ගැනද දන්නේ නැහැ...

මේ ඉන්නේ ඒ වර්ග දෙක,
Jungle Cat:
http://www.lhnet.org/jungle-cat/

Rusty Spotted Cat:
http://www.wildcatconservation.org/wild-cats/asia/rusty-spotted-cat/
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com