tag:blogger.com,1999:blog-5876450066016366301.post905467085583229320..comments2023-11-03T15:57:44.754+05:30Comments on මතකයේ රැඳුනු තැන්....: හුළං ඇල්ල බලන්න කැමතිද....ලොකු පුතාhttp://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5876450066016366301.post-27845942418607248622014-09-22T11:34:08.176+05:302014-09-22T11:34:08.176+05:30කැලෑවක් අස්සේ රවුමක් ගහපු කාලයක් මතක නෑ... මේක නම්...කැලෑවක් අස්සේ රවුමක් ගහපු කාලයක් මතක නෑ... මේක නම් මරු ගමනක්.. දෙවනි කොටස බලලයි මේක බැලුවේ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20154599111822308672014-09-21T22:59:33.846+05:302014-09-21T22:59:33.846+05:30මට හොඳට මතකයි මම මේ කොටසට කමෙන්ට් එකක් දැම්මා කියල...මට හොඳට මතකයි මම මේ කොටසට කමෙන්ට් එකක් දැම්මා කියලා. දෙවෙනි කොටස කියවන්න ගිහින් ආපහු ආවාම තමයි දැක්කේ ඒක නැති බව. ඒක ස්පෑම් වෙලා හරි මොකක් හරි ඇති.

උඹව ආපහු දකින්න ලැබුණ එක ලොකු දෙයක් ලොකු පුතා.

බිම් කොහොඹ පැලේ පින්තූරේ save කරගන්න ඕනේ ආයේ දැක්කොත් අඳුනා ගන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-20730926809791300422014-09-18T12:14:31.450+05:302014-09-18T12:14:31.450+05:30කමෙන්ට් එකට ස්තුතියි මිත්රයා....කමෙන්ට් එකට ස්තුතියි මිත්රයා....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-57394805206550015352014-09-18T12:13:31.022+05:302014-09-18T12:13:31.022+05:30කමෙන්ට් එකට ස්තුතියි මචං.
ෆොටෝ වැඩියම ගන්න උනේ නැත...කමෙන්ට් එකට ස්තුතියි මචං.
ෆොටෝ වැඩියම ගන්න උනේ නැතත් ඉතුරු ෆොටෝ ඔක්කොම වගේ දෙවෙනි කොටසින් දාන්නම්
මෙතන තියෙන වෙනස තමයි යන්න තියෙන අපහසුව, ඒ වගේම දැන් හුලන් ඇල්ල ගාවට යන්න දැන් හරිහැටි පාරකුත් නැහැ.
ඒ නිසා මෙතන ගැනනම් බය වෙන්න දෙයක් නැහැලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-23273640033928685032014-09-18T12:10:22.542+05:302014-09-18T12:10:22.542+05:30කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මචං. අපි අහපු නැති දැකප...කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි මචං. අපි අහපු නැති දැකපු නැති දිය ඇලි කොච්චරනං ලංකාවේ තියෙනවද
ඒවගේම අමුතු නම්, මම වතාවක් ගියා පුංචි දිය ඇලි දෙකක් බලන්න
එකක් "කහබත් ඇල්ල" අනික "කුරුපොඩි ඇල්ල", මරු නම් දෙක නේද.

මේ ගමනේදී ෆොටෝ ගොඩක්ම ගන්න උනේ නැහැ. ඊළඟ කොටසෙන් තව ෆොටෝ ටිකක් දාන්නම්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-24344881158518754962014-09-16T14:01:47.350+05:302014-09-16T14:01:47.350+05:30එල ද බ්රාඑල ද බ්රාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-63042266479068836222014-09-13T11:46:44.263+05:302014-09-13T11:46:44.263+05:30තව පොටෝ ටිකක් අල්ලලා දැම්මනම් සුපිරි, අපෙන් සන්ගවෙ...තව පොටෝ ටිකක් අල්ලලා දැම්මනම් සුපිරි, අපෙන් සන්ගවෙච්ච තැන්, හැබැයි දැන් යන විදියට ඕවා හැන්ගිලාම තියෙද්දෙන් කියලා හිතෙනවා.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5876450066016366301.post-17960187441856063102014-09-13T02:36:55.203+05:302014-09-13T02:36:55.203+05:30අයියට කියන්න හුළං ඇල්ල ගැන මමත් ඇහුවේ අදමයි. තව ටි...අයියට කියන්න හුළං ඇල්ල ගැන මමත් ඇහුවේ අදමයි. තව ටිකක් ෆොටෝ තිබ්බනම් හැබැයි වටිනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com